සොයාදෙන්න, HACKER

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මෙන්න මේ ත්රෙඅඩ් එක මම දාපු එකක් නෙවෙයි. මගේ account එකෙන් හොරෙන් gemak දෙන්න හදපු එකක්. මේක දැක්කම මොකක්ද මේ කියලා හිත ගන්න බැහැ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1615726

    මම ඔය වගේ ඒවා දාන්නේත් නැහැ. මම කලින් දාල තින ත්‍රෙඩ් ගැන බලන්න. මම අනාවැකි කියන කෙනෙක් නෙවෙයි. ඇයි මෙහෙම දේවල් කරන්නේ.:angry::angry:

    මේක කලේ කවුද කියල මට හිත ගන්න බැහැ.

    කරුණාකර හැකිනම් මේක දාපු දිනය වෙලාව, කොහෙන්ද ip address ලබා දෙන්න පුලුවන්නනම් ඉතා අගේ කොට සලකමි.

    මම මේ ගැන ඇඩ්මින්ටත් කිව්වා.

    කරුණාකර මට උදවු කරන්න.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    1000 එහා views

    මොනාද බලාපොරොත්තු උනේ. ඇයි මෙහෙමෙ බොරු දන්නේ මිනිස්සු. ගොඩක් අය මේකෙන් බය වෙලා. මගේ account එක වෙනුවෙන් මම සමව ඉල්ලනවා. නමුත් මේක දාපු එක දැන් දන්නවා ඇති හැමදේම.

    every action has a reaction
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    uba katha karana widihai,hacker a thread eke katha karala thiyena widihei kisima wenasak na ban,mona unath supirima hacker kenek.ube account eka ussala witharak newe uba katha karana hatith hodata purudu wela thread eka danna kalin :yes:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    uba katha karana widihai,hacker a thread eke katha karala thiyena widihei kisima wenasak na ban,mona unath supirima hacker kenek.ube account eka ussala witharak newe uba katha karana hatith hodata purudu wela thread eka danna kalin :yes:

    උබ කියන්නේ පොන්නයෙක් කරපු වැඩක් නිසා උගේ අම්මට තාත්තට එහෙමත් නැත්නම් පරම්පරාවටම බනින්න කියලද?

    මම ඒවගේ උබල වගේ කෙනෙක් නෙවෙයි මචං. කාලකන්නි කරන වැඩ නිසා අහිංසක දෙමවුපියන්ට බනින්න හොද නැහැ.

    හරි උබට මෙහෙම දෙයක් උනොත් උබ කථා කරන විදිය දාපන්කෝ. අනිත් අයට පේන්නත් එක්ක?
    එක ලොකු උදව්වක් වෙයි. මෙමෙ එක copy කරලා දැන්නම්.

    thankx
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    ඔයාගෙ වචන ටිකක් සෑර වෑඩි කියලා හිතෙන්නෙ නෑත්ත්ද යාලුවා?ඔයාට උදව්වට ආපු අයට කතා කරන විදිහ සෙට් නෑහෑ වගෙ..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔයාගෙ වචන ටිකක් සෑර වෑඩි කියලා හිතෙන්නෙ නෑත්ත්ද යාලුවා?ඔයාට උදව්වට ආපු අයට කතා කරන විදිහ සෙට් නෑහෑ වගෙ..

    නැ මචං බලපන්කො කියපු කථාව. මම මොකටද ඔය වගේ ඒවා දාන්නේ. එකේ කිසිම තේරුමක් නැහැ. උදවුවක් ඉල්ලුවම එක මම plan කරලලු. මොකටද මම එහෙම කරලා උදවු ඉල්ලනේ.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    නැ මචං බලපන්කො කියපු කථාව. මම මොකටද ඔය වගේ ඒවා දාන්නේ. එකේ කිසිම තේරුමක් නැහැ. උදවුවක් ඉල්ලුවම එක මම plan කරලලු. මොකටද මම එහෙම කරලා උදවු ඉල්ලනේ.
    තරහා ගන්න එප බන්..මෙකෙ ඔලුව බෙරන් ඉන්න පුලුවන් කියන්නෙ මුලු ලොකෙම කොහෙ ගියත් ඔලුව බෙරන් ඉන්න පුලුවන් කියන එක තමා:lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    තරහා ගන්න එප බන්..මෙකෙ ඔලුව බෙරන් ඉන්න පුලුවන් කියන්නෙ මුලු ලොකෙම කොහෙ ගියත් ඔලුව බෙරන් ඉන්න පුලුවන් කියන එක තමා:lol:

    ඔය වගේ කෙනෙක් මේක ඉන්න එක ගැන සතුටුයි. මම උගේ පරම්පරාවටම බැනල කතාව පටන් ගත්තනම්, ඔය කථා වෙනස් වෙනවා.

    මේකෙ ඉන්න උන් නිසා කොච්චර අම්මලට කථා විදියට බනිනවද. උන් ඉපදුනේ අම්මලාගෙන් නෙවෙයි වගේ. කිසිම අගයක් නැහැ. ගරු කිරීමක් නැහැ. එතින් ඒ දේවල් හැම දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන එක තාම ප්‍රශ්නය.
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    උබ කියන්නේ පොන්නයෙක් කරපු වැඩක් නිසා උගේ අම්මට තාත්තට එහෙමත් නැත්නම් පරම්පරාවටම බනින්න කියලද?

    මම ඒවගේ උබල වගේ කෙනෙක් නෙවෙයි මචං. කාලකන්නි කරන වැඩ නිසා අහිංසක දෙමවුපියන්ට බනින්න හොද නැහැ.

    හරි උබට මෙහෙම දෙයක් උනොත් උබ කථා කරන විදිය දාපන්කෝ. අනිත් අයට පේන්නත් එක්ක?
    එක ලොකු උදව්වක් වෙයි. මෙමෙ එක copy කරලා දැන්නම්.

    thankx

    issella mama kiyala thiyenne mokakda kiyala aye kiyawala therum ganin,mama ubata waraddak kiwwe na,kagewath ammalata bainna kiwweth na :baffled: