මෙන්න මේ ත්රෙඅඩ් එක මම දාපු එකක් නෙවෙයි. මගේ account එකෙන් හොරෙන් gemak දෙන්න හදපු එකක්. මේක දැක්කම මොකක්ද මේ කියලා හිත ගන්න බැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1615726
මම ඔය වගේ ඒවා දාන්නේත් නැහැ. මම කලින් දාල තින ත්රෙඩ් ගැන බලන්න. මම අනාවැකි කියන කෙනෙක් නෙවෙයි. ඇයි මෙහෙම දේවල් කරන්නේ.

මේක කලේ කවුද කියල මට හිත ගන්න බැහැ.
කරුණාකර හැකිනම් මේක දාපු දිනය වෙලාව, කොහෙන්ද ip address ලබා දෙන්න පුලුවන්නනම් ඉතා අගේ කොට සලකමි.
මම මේ ගැන ඇඩ්මින්ටත් කිව්වා.
කරුණාකර මට උදවු කරන්න.

Mmmmm...