සොයා දෙන්න ආගිය අතක් නොමැත

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක ගායනා කරන්නේ වැස්ස වලාහක දෙයියො :cool:

    දකුණේ පින් ඇති ගෙදරක ඉන්න ගුරු සද...
    සමාවෙන්න වැරදීලයි ගෙරෙව්වෙ උඹට.....
    මොර සූරන වැසි වැස්සම ඉන්න බෑ මට....
    ආයෙ එහෙම කරන්නෙ නෑ සසා මං තොට...... //


    දකුණේ පින් ඇති ...

    වැහි දෙයියෝ කිය කිය මුලු දවස පුරාම....
    වතුර දෙන්න වතුර දෙන්න අඩනවා ලොව.......
    අනාගතේ ලංකාවේ ආස්චර්රෙට.....අ.........ආ........
    පාඩු වෙන්න බැරි හින්දයි වැස්සුවේ මම.......//


    දකුණේ පින් ඇති ...

    ගොරවනවා දැක දැක නෙට් වයර් ඔක්කොම......
    රවුටරේට ප්ලග් කරගෙන හිටියෙ ඇයි උඹ.....
    සොදුර එක්ක මූවි එහෙම බලන් නැතුවට......අ.........අ......
    හොද හොද සෙල්ලං බලපං මැදියම් රැයට.......


    දකුණේ පින් ඇති ...



    උඹ ඔතන ඔය සසා කියල තියෙන්නේ අපේ සස්ලිට් අයිය :love: ටද :frown:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සස් අයිය වගේ හොඳ මනුස්සයෙක්ට මඩ ගහන මුන්ටනං හොඳක් වෙන්න එපා :dull:
    ඇම්බැක්කේ දේවාලෙට ගිහින් දවස් හතක් ගහනවා පොල් උඹලට :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹ ඔතන ඔය සසා කියල තියෙන්නේ අපේ සස්ලිට් අයිය :love: ටද :frown:
    මන් දන් නෑ

    සස් අයිය වගේ හොඳ මනුස්සයෙක්ට මඩ ගහන මුන්ටනං හොඳක් වෙන්න එපා :dull:
    ඇම්බැක්කේ දේවාලෙට ගිහින් දවස් හතක් ගහනවා පොල් උඹලට :(
    රිදිලා :rofl:

    DJ ICE COLD කියන්නෙ මල් සින්දු හදන වනචර අක්කි ඇඹලයෙක්
    අම්මපා ඔව් ඕයි :yes::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සස් අයිය වගේ හොඳ මනුස්සයෙක්ට මඩ ගහන මුන්ටනං හොඳක් වෙන්න එපා :dull:
    ඇම්බැක්කේ දේවාලෙට ගිහින් දවස් හතක් ගහනවා පොල් උඹලට :(
    ඩුබායි වලත් ඇම්බැක්කෙ දේවාලයක් තියනවාද ? :eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
    :love::love:


    avatar326070_17.gif



    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=14647396
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයාන් කුවේට් කියන්නෙ ලංකාවේ හිටපු සක්විති කෙනෙක්
    :rofl:
    දිනූෂ සංකපාල කියන්නෙ මල් සින්දු ලියන වනචර ගීත රචකයෙක්
    :rofl:
    අල්ලාගෙන නෙරිය අතකින් කිමද ගයෝ
    වසාගෙන දෙතන අතකින් කිමද ගයෝ
    හිමියෙක් නැතිගමන් තනිමග කිමද ගයෝ
    අම්බලමේ නැවතී අපි යන්ද ගයෝ
    :love::love:


    avatar326070_17.gif

    :angry:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    RePost බුවා;14661415 said:
    හ්ම්ම්.....ගල් සීන් එකක්
    :baffled::baffled: මටත් හිතුනා..ගොඩක් සාංකාවෙන් ඉන්නවා කියල ..