Missing person
සොයා දෙන්න
පෙර දින සවස් යාමයේ සිට අප හිතවත් ඇරොසෙන් තරුන මහතා අතුරුදහන්ව ඇති අතර තොරතුරක් දන්නා කෙනෙක් වේනම් කරුනාකර ලගම පිහිටි විමලසේනගේ මිඩියා යුනිට් කාර්යාලයට දන්වා සිටින මෙන් ඉල්ල සිටිමු.
අවසන් වරට හැද සිටියේ මල් ජන්ගියක් සහ පංචායුදයක් වන අතර පර වූ පොහොට්ටුවක් සහ රුපියල් 100ක නෝට්ටුවක් අතැතිව සිට ඇත.![]()