උඹට නිවාඩු ලැබෙන්නේ රනිල්ට මොකක් හරි වාසියක් වෙන දවස්වල විතරයි වගේ
මහින්ද සහ සහචර හැතිකරේ කුනු කූඩෙට වැටුන කියන්නෙ ඊලගට රනිල් වික්කමසින්ග තමා ස්පොට්ලයිට් එකට එන්නෙ. අද වෙනකොට රනිල් ආතල් එකේ ඉන්නෙ මහින්ද සහ උගෙ වටේ ඉන්න මෝඩ ගස් ගෙම්බො සෙට් එක නිසා. ටිවි එක දැම්මත් ෆෙස්බුක් ගියත් උදෙ ඉදන් රෑ වෙනකන් මහින්ද හුත්තව තමා පේන්නෙ. රනිල්ට ඒක නිහඩ ආශිර්වාදයක්. ඉතින් මහින්ද කුනු කූඩෙට ඉක්මනින් වැටෙන තරමට රටට වාසි. රටේ බලය ඉදිරියේදි අලුත් සිවිල් ප්‍රජාවකට අයිති වෙන්න නම් සිද්ද වෙන්න ඔනෙ ඒකයි. රනිල්වත් නිකම්ම විසි වෙලා යනව එදාට.
ඒ වගේම රනිල් දැන් ඉවත් කරා කියන්නෙ ඊලගට මොකාද අර සජිත් කියන පෙරෙතයා තමා එන්නෙ ඉස්සරට. ඌගෙ දේශපාලනයත් මහිංදගෙ වගේම තමා. සහචරයො වට කරන් දාන මාන කරගෙන රට උගේ කරගන්න බලන් ඉන්න බල පෙරේතයෙක්. ඒක නිසා රනිල්ව ගලවන එක මහින්ද කුනු වලට දාන එක තරම් සරල නෑ. ඒ සෙට් එකම විසි වෙන්න වැඩේ සිද්ද වෙන්න ඔනෙ.