සොයා දෙන්න Missing person

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
ඌ පව් බං. මම දැක්ක නොසෑහෙන්න කඩේ ගියා පොර. ඕක තමා රියලිටිය. දැන් පොරට මහින්දත් නෑ මේකෙ හිටපු උනුත් නෑ. අපිට උනත් ඕක තමා.

සිරා කතාව... මුන් නිකන් බන් උන්ගේ පක්ස වල නායකයෝ වගේ මෙහෙ පොර ටොක් දෙන්නේ කෙල උනාම මේකේ පැත්ත පලාතෙ එන්නෙ නෑ..