http://www.interpol.int/notice/search/wanted/1998-4743
ශ්‍රී ලන්කාව සහ ඉන්දියාවෙන් අවශ්‍ය කරන පුද්ගලයෙකි.


දශක 3ක් පුරා ලන්කාවේ භීශනය හා ත්‍රස්තවාදය පැතිරවූ කොටි ත්‍රස්තයන්ගෙ වත්මන් නායකයා සොයා ගැනීමට උපකාර කරන්න, මෙම පුද්ගලයා දුටුවහොත් වහාම ලගම ඇති පොලිසිය දැනුවත් කරන්න. මෙවැනි ත්රස්තවාදීන්ට උපකාර කිරීමද දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් නොදැනුවත්ව හෝ මොහුට උපකාර කරන්නෙ නම් වහාම පොලිසිය වෙත දන්නවන්න !! අවසන් ත්රස්තවාදියාත් සමාජයෙන් තුරන් කරන්න දායක වන්න.




