බෝයිස්. ඉඩමක් සෙට් උනා ගන්න. අයිතිකාරය උඩින් පස් දාල පොලව හදල තියෙන්නෙ.
මට පොලව කොහොමද කියල පොඩ්ඩක් ටෙස්ට් කරගන්න ඕනි.
කොහොමද කරගන්නෙ කියල කියපල්ලකො දන්න එකෙක්.
කොච්චර විතර ගානක් යනවද කියලත් කියපල්ල.
මට පොලව කොහොමද කියල පොඩ්ඩක් ටෙස්ට් කරගන්න ඕනි.
කොහොමද කරගන්නෙ කියල කියපල්ලකො දන්න එකෙක්.
කොච්චර විතර ගානක් යනවද කියලත් කියපල්ල.