සොයිසගෙ ආප්පෙ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මේ මොන ලබ්බේ චීස් ආප්පයක්ද මේ... ආප්පෙයි චීස් කෑල්ලයි වෙනවෙනම ගත්තනම් මීට වඩා හොඳයි..
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    චීස් කෑල්ල මෙල්ට් කරලා දෙන්න කිව්වා නම් කඩේ අයිතිකාරයා ඔය චීස් කෑල්ල ආප්ප දහයකට විතර දානවා ඒ බව දන්න නිසා ආප්ප ගත්ත එකා ඔහොම ඉල්ල්ලුවද කවුද දන්නේ 😂
     
    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    චීස් කෑල්ල මෙල්ට් කරලා දෙන්න කිව්වා නම් කඩේ අයිතිකාරයා ඔය චීස් කෑල්ල ආප්ප දහයකට විතර දානවා ඒ බව දන්න නිසා ආප්ප ගත්ත එකා ඔහොම ඉල්ල්ලුවද කවුද දන්නේ 😂
    Ohoma thama bn denne, vlogs walath dekka oka
     
    • Wow
    Reactions: Ryan08