බඩු කෑලි දෙක දැං ටිකක් ලොකුයි

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?

    ඕනැ තරම් හැදුව .. උන්ට බත් ගිල්ලුවා, පාන් ගිල්ලුවා සමහර බලල්ලු ජීරණය කරගන්න බැරුව බඩ ගිහිල්ලම මලා...දරාගන්න පුලුවන් උන් වට පිටේ සතෙක් අල්ලගෙන කාල උන්ගේ පෝෂණය ලබාගත්ත. දැන් ඉස්සර වගෙ ගෘහාශ්‍රිත වටපිටාවල දඩයම් කරල කන්න සත්තු අඩුයි. අනික දැන් බලල්ලුන්ගේ ජීරණ පද්ධතිය කොහොමද හැඩ ගැහිල තියෙන්නෙ කියන විද්‍යාත්මක දැනුම මිනිස්සුන්ට තියනවා.


    රෙදි එන්න කලින් හෙළුවෙන් හිටියෙ...රෙදි ඇදගෙන ඉන්න ඕනැද ? කියලත් කෙනෙක්ට අහන්න පුලුවන්
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    jZueYsH.png


    QmMkzyi.png



    හවස තාත්ත බත් චුට්ටක් දීල
    ෆ්‍රෙෂ් මිල්ක් දෙනව. සාලයො දෙනව හැමදාම

    ලෙඩ වෙච්ච දවස්වල ඉක්මනට ඇග හැදෙන්න චීස් කෑලිත් දුන්න. චීස් කන්න මාර පෙරේතයි පූසො
    යෝගට් කැව්ව
    මොකෙද්ද බන් අර එහා පැත්තේ එකා ?? කොලදිවි පැටියෙක් ද ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    අපේ එකා මොන කෑම දුන්නත් වත්තෙ ඉන්න සත්තු අල්ලන්නව හැමදාම වගේ. උගේ කෑම පොඩි මාලු සහ බිස්කට්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,182
    13,902
    113
    35
    Spain
    ඔය cat food එන්න කලින් ගෙවල් වල පූසෝ හැදුවෙ නැද්ද ?
    දේශීය බළල්ලුන්ට යම් තරමකින් බත් කන්න පුළුවන්, නමුත් උන් උවමනාවට වඩා නිකම් බත් කෑවොත් වමනය කරනවා. අපේ ගෙදර උන්ට සාලයා මාළු එක්ක බත් අනල දෙන්නේ. උන් කවදාවත් සුදු හාල් බත් කන්නේ නැහැ. මාළු එක්ක අනල දුන්නත් කන්නේ නැහැ, රතු හාල් එක්ක මාළු විතරයි කන්නේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,919
    6,573
    113
    ගග අද්දර
    අනිත් එක තමා පිටිපස්සෙන් පෙරෙන ගතියක් තියෙනව
    Ow eka tamai awula.
    Pusanta dog food denna puluwan. E wedet laabai.
    Hebei dog food denna hoda ne e wa witara nam uge ekama food source eka. Mkda uta ona wena nutritions eke ne kiyanwa.
    Pusage 1kama food source eka nam api denne uta cat foodma denna ona.
     

    AnuradhaRa

    Well-known member
  • දේශීය බළල්ලුන්ට යම් තරමකින් බත් කන්න පුළුවන්, නමුත් උන් උවමනාවට වඩා නිකම් බත් කෑවොත් වමනය කරනවා. අපේ ගෙදර උන්ට සාලයා මාළු එක්ක බත් අනල දෙන්නේ. උන් කවදාවත් සුදු හාල් බත් කන්නේ නැහැ. මාළු එක්ක අනල දුන්නත් කන්නේ නැහැ, රතු හාල් එක්ක මාළු විතරයි කන්නේ.
    දේශීය නෙමේ ස්වදේශීය :love2:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,570
    3,148
    113
    බලල්ලුන්ට බත් දෙන්න එපා ඕයි

    උන්ගේ ජීරණ පද්ධතිය බත් වලට හැඩ ගැහිල නැ. උන්ට බත් කැවට වැඩක් නැ

    මාලු හරි cat food හරි දීපන්
    Ape ekanam hodata bath kanawa.. maluth ekka .. hena size eke inne. Anek pusonta part eka dagena
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    අනුරාද නම් ජොලියෙ ඉන්නවා. රස්සාවක් නොකර ඉන්නෙ කොහොමද කියන්නකො. අපි රට ඇවිල්ලා කන කට්ට එක්ක බැලුවම අනුරාද හරිම ලකී
     
    • Like
    Reactions: AnuradhaRa