සොයිසා මහතාට මරු කැඳවූ "මුත්තර බල්ලා"...

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    pilli... lol oya pilliyak yawanna thibunane LTTE eke unta... owa nikan boru katha... oya pilli kiyala deyak thiyenawa nan lankawa hari indiaywa hari ametikawata wada balwath wenn ona neda..? Lolz.....

    ජූන්ඩක් ලාවට වගේ රිදිලා


    දෙයියෝ ගෙඩි පිටින් ලෝකේ මැව්වා මිනිස්සු මැව්වා කිව්වහම ඉස්මුදුනින් පිලිගත්ත අයට මේවගේ දෙයක් පිලිගන්න බෑ කිව්වහම හරිම ලොල්සහගත බවක් පේන්නේ
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පිල්ලි 18 ක් ගැන පමණක් සාහිත්‍යයේ තිබුනත් ඕනෑම සතෙක් පිල්ලියක් කරන්න පුළුවන් කියල සමහරු කියනවා.

    වාමන පිල්ලිය කියන්නේ කුඩා ළමයෙකුගේ මළ සිරුර පිල්ලියක් බවට පත් කර එවීමටයි. නාග පිල්ලිය, බඹර පිල්ලිය ආදී පිල්ලි යැවීමේදී මතුරන්නා ළඟට සතා ගෙන්වා ගනී.

    පිල්ලි ඕනෑම තැනකට යැවිය හැකි බව ලංකාවේ ජනතකා වල දැක්වේ. වරක් මුහුදේ ගමන් කරමින් තිබූ නැවකට පිල්ලියක් එවූ බවත් නැවේ සිටි අය ඈතින් පිල්ලිය දැක බුදුගුණ සජ්ඡායනා කර පිල්ලිය හරවා යැවූ බව දැක්වේ (පිල්ලිය හරවා යැවූ පසු එය එවූ අයට බඩු පැකට් වේ:rofl:) කිල්ලට හසු වීමෙන්ද පිල්ලි අසාර්ථක වේ.

    අපේ ගෙවල් ළඟ පන්සලක සිටි හාමුදුරු නමක් හතුරෙකුට "මී පිල්ලියක්" එවූ බවට ප්‍රකට කතාවක් ඇත. ඒ පුද්ගලයා එක්වරම රෑ නින්දෙන් නැගිට මීයෙක් කකුල කෑ බව පවසා ඇත. කකුලේ තුවාලයක් තිබූ අතර එදින සිට හැමදාම මීයා තුවාලය පාරා ලොකු කරයි.

    වරක අපේ සීයාද සමඟ පිරිසක් නිදිමරාගෙන මීයාට වැඩේ දීමට ලෑස්ති වී සිටි අතර උදේ තුවාලය පාරා තිබුණි. ඔවුන් දුටු මීයෙක් නැත. පසුව
    ඒ පුද්ගලයා දුක් විඳ මිය ගියේය. ඒ හාමුදුරුවන්ගේ අවසානයද යහපත් නොවීය.:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම වගේ හරවත්,ජීවිතයට යමක් එකතුවන දෙයක්...........

    යසස් මාගේ ප්‍රණාමය ඔබට........
    ඔබ වැනියන් මෙහි විසීම අප ලද භාග්‍යයකි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වටින ලිපියක් යාලුවා:yes:
    8+ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: yasas bandara

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සොයිසා මහත්මයාගෙ කතාව කෙසේ වෙතත් ගොඩක් හොඳ topic එකක් කතාවට එක් වෙලා තියනවා! :yes: පිල්ලි කතාව හරි. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමුත් හරියට කලොත් බඩුම තමා. ඒවත් හරි. මට ඔය දේවල් වල live අත්දැකීමුත් තියනවා. ඕවගෙ යාන්ත්‍රණය සිද්ධ වෙන්නෙ ප්‍රෙතයන්, යක්ෂයන් සහ සමහර දෙවිවරුන් හරහා. ඒකයි ඒ කරන දේවල් වල process එක යන විදිහ නොපෙනී result එක විතරක් පෙනෙන්නෙ. :yes:

    anyway.. good post nice work! rep added! :)
     
    • Like
    Reactions: MC New York

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    hoda thread ekak rep+++++ pilli kiyala deyak num ne,mona borruda:dull:(owata oya kiyana dewal karanna pissu hedei) habai ekale minnisu owa viswasa kara,heart attack ekak haddiya minisek mararunama kiyanne yakek gahuwa kiyala :rofl:ekale kohomath english medicine walath rabies walata cure ekak hoyagena thibunne:no: a hinda minihawa pitarata giyath wedak wen ne.
     
    • Like
    Reactions: yasas bandara