pilli... lol oya pilliyak yawanna thibunane LTTE eke unta... owa nikan boru katha... oya pilli kiyala deyak thiyenawa nan lankawa hari indiaywa hari ametikawata wada balwath wenn ona neda..? Lolz.....
) කිල්ලට හසු වීමෙන්ද පිල්ලි අසාර්ථක වේ. 
පිල්ලි කතාව හරි. යන්ත්ර මන්ත්ර ගුරුකමුත් හරියට කලොත් බඩුම තමා. ඒවත් හරි. මට ඔය දේවල් වල live අත්දැකීමුත් තියනවා. ඕවගෙ යාන්ත්රණය සිද්ධ වෙන්නෙ ප්රෙතයන්, යක්ෂයන් සහ සමහර දෙවිවරුන් හරහා. ඒකයි ඒ කරන දේවල් වල process එක යන විදිහ නොපෙනී result එක විතරක් පෙනෙන්නෙ. 

(owata oya kiyana dewal karanna pissu hedei) habai ekale minnisu owa viswasa kara,heart attack ekak haddiya minisek mararunama kiyanne yakek gahuwa kiyala
ekale kohomath english medicine walath rabies walata cure ekak hoyagena thibunne
a hinda minihawa pitarata giyath wedak wen ne.