ජලනන්දන පිරිතේ මෙහෙම තියෙනවා සදහන් වෙලා
යන්ත්ර මන්ත්ර හරං කත්වා - විනාසං බුද්ධානු භාවතෝ
බුදුන්ගේ බලයෙන් යන්ත්ර, මන්ත්ර බලයන් විනාශ වේවා. ඉතින් බුදුන් හාමුදුරෝ පවා පිළිගෙන තියෙනවා යන්ත්ර මන්ත්ර කියලා දෙයක් තියෙනවා කියලා. එහෙම කියන කොට අපි කොහොමද නැහැයි කියන්නේ?



ape iskole founder meya thamai... Prince of Wales' College moratuwa
hoda thread ekak rep+++++ pilli kiyala deyak num ne,mona borruda(owata oya kiyana dewal karanna pissu hedei) habai ekale minnisu owa viswasa kara,heart attack ekak haddiya minisek mararunama kiyanne yakek gahuwa kiyala
ekale kohomath english medicine walath rabies walata cure ekak hoyagena thibunne
a hinda minihawa pitarata giyath wedak wen ne.
skeptics ලගේ කටවල් වැහුනා මෙකතාවෙන්.
කෝ අර යන්ත්ර මන්ත්ර පිල්ලි බොරු බයිලා කියලා කයි ගහපු උන් දැන් ?
අද ලංකාවේ ඕවා නැති උනාට මන්තර කියල දෙයක් තියෙන්න පුළුවන්. මැරිලා ඉපදෙනවා නං චුති සිතක් තියෙනවා නං, සමහරුන්ට අනුන්ගේ හිත කියවන්න හැකියාව තියෙනවා නං , අනුන්ගේ හිත් පාලනය කරන්නත් හැකියාවක් තියෙන්න පුළුවන් ඇති. ඒක හරියි හෝ වැරදියි කියලා කියන්න අපි දන්නේ නෑ. නමුත් එහෙම හැකියාවක් තියෙන්න පුළුවන් කියල පිළිගන්න වෙනවා අනිත් දේවලුත් පිලිගන්නවා නං බුද්ධ ධර්මයේ.






ඔප්පු කරල පෙන්නන්න බැරි වුනු පමනින් නෑ කියන්නේ කොහොමද? නුවර හෑදෙනිය පන්සලේ ලොකු හාමුදුරුවො ගැන දන්න අය ඇති නෙ මේ එලකිරියේ. උන්වහන්සේ ඔය මන්තර ගුරුකම් දන්න මනුස්සයෙක්. හැබැයි මනුස්ස යහපතට පමනයි කියලා තමයි අහලා තියෙන්නේ. වැඩිය ඕනෙ නෑ. සිලුමිණේ යන "නොපෙනෙන ලෝකය" (නම හරියටම මතක නෑ. ඔය වගෙ එකක්).... කියවපන්. පොඩි හරි අවබෝදයක් ලැබෙයි. ඔය ආටිකල් එකේ එක පාරක් ගියා හතරලියද්ද පැත්තේ සිදුවෙච්ච පෙරේත ආත්මායක් ගමේ මිනිස්සුන්ට කරපු කරදර හිරිහැර. පත්තරේ ගිය නිසා නෙවෙයි. හතරලියද්දේ ඉන්න මගේ යාලුවෙක් ඒ කතාව ඇත්ත කියලා පිලිගත්තා. ඉතින් තමන්ට සිදු නොවුන නිස ඔය වගෙ සිද්දීන් බොරු කියන්න බෑ කියලයි මම කියන්නේ....



oya wage prethayo ayi danna town walata awith karadara nokara gammana walata awith karadara karanne... un town eke unta bayada? 



oya wage prethayo ayi danna town walata awith karadara nokara gammana walata awith karadara karanne... un town eke unta bayada?
![]()















manthara, pilli kiyala dewal thiyenawanan ada wena kota lanaka, indiyawa mulu lokema palanaya koranna one... mokada anith ratawala un ape undala wage manthara danne naane....... ithin mekenma penawa boruwa..........
kohoma nikan pilli hamudawak gihin USA yatath kara ganna kota... unta kalisame chuu yayi ne... unge missiles, rocket walin pilli walata kohe gahannada..?
anika oya nopenena dewal piliganna wenawanan umbala Allah kiyala ekke innawa kiyalath piliganna one!
නාග පිල්ලි, වාමන පිල්ලි ආදී පිල්ලි වර්ග 18ක් විස්තර කර ඇති නමුත් බලු පිල්ලියක් (එනම් මියගිය බලු ශරීරයක් පිල්ලියක් ලෙස එවීම ) ගැන සඳහනක් නැත.
අම්මා උඹ හෙන ටවුමා නේ.... ගම ගම කිය කිය දෙවනත් කරන්නේ... උඹෙ ටවුම කොහෙද බන්???? යකෝ මහ දවාලෙ කුඹුරක් හානව බලන් ඉදලවත් තියෙන එකෙක් නන් හොල්මන් අවතාර බොරු කියන්නේ නෑ. දැන් තෝ අහපන් මහ දවාලෙ මොන අවතාරද බන් කියලා. ගොනා උනාට කමක් නෑ. තප්පුලන්න හොද නෑ. මොකද එතකොට හැමෝම දැනගන්නව ගොනා කියලා. දැන් මගෙත් එක්ක ගහගන්න එන්න එපා මම උඹට ගොනා කිව්ව කියලා. මම එහෙම කිව්වෙ නෑ හොදේ








skeptics ලගේ කටවල් වැහුනා මෙකතාවෙන්.
කෝ අර යන්ත්ර මන්ත්ර පිල්ලි බොරු බයිලා කියලා කයි ගහපු උන් දැන් ?
අද ලංකාවේ ඕවා නැති උනාට මන්තර කියල දෙයක් තියෙන්න පුළුවන්. මැරිලා ඉපදෙනවා නං චුති සිතක් තියෙනවා නං, සමහරුන්ට අනුන්ගේ හිත කියවන්න හැකියාව තියෙනවා නං , අනුන්ගේ හිත් පාලනය කරන්නත් හැකියාවක් තියෙන්න පුළුවන් ඇති. ඒක හරියි හෝ වැරදියි කියලා කියන්න අපි දන්නේ නෑ. නමුත් එහෙම හැකියාවක් තියෙන්න පුළුවන් කියල පිළිගන්න වෙනවා අනිත් දේවලුත් පිලිගන්නවා නං බුද්ධ ධර්මයේ.
හරි උඹ ඒ ගාථාව පිළිගන්නේ නැත්තන් උඹ බෞද්ධයෙකුත් නෙවේ. එහෙනං ප්රශ්නයක් නෑ. මන් කිව්වේ බෞද්ධ ධර්මය අනුව.



පිල්ලි හරි මොනා හරි මන් දන් නෑ. මොනවා උනත් ලක්ෂ ගණන් හදන්න පුළුවන් කමක් තියෙන්න බෑ. මොකෝ මැරිච්ච ආත්ම ලක්ෂ ගානක් ඕනේ ඇති ඒකට. ඒකකින් කරන්න පුළුවන් ඇත්තේ ගිහින් මන්ස්සයෙක් මරනවා වගේ වැඩක්.
අනික රටක ඉඳන් තව රටකට යවන්න පවර් එකකුත් ඕවගේ නැතුව ඇති. මොකද ඕවටත් පාවිච්චි කරනවා කියන්නේ මැරිච්ච මිනිස්සුන්ගේ ආත්මනේ. ඒවාට කොහොමත් තව සත්වයෙක්ගේ සිතකට මිසක් පන නැති දේකට හානියක් කරන්න බෑ මන් හිතන්නේ. කොහොමත් මේ කිසි දෙයක් උඹට අදාළ නෑ උඹ බෞධධයෙක් නෙවෙයි නං.




allah kiyala ekekta lokayak mawanna baa. mokektawath baa. ehenan allah mawwe kawuda? e nisa allage kathawa patan ganna thaninma nishpraba wenawa.
nopenena dewal piligannawa newe. nopenena dewal wala unath yamkisi padanamak[baudda darmaye ehema thiyenawa - eka ubata adala na] athiwa me de menna mehema nopenena lokaya thula wenawa kiwwoth eka aththa ho boru ho kiyala kiyanna yanne na man. e dekama wenna puluwan. api danne naa nopenena nisa. wenna wunath hakiyawak athi kiyana eka witharai piliganne.



















man danna budu dahame nan oya wage wikara katha naa.... umba adahane eke ehema thiyenwada danna..?
anika gatha piliganna kiyala budu hamuduruwo kohewath kiyalath naa!
ane ban danna dewal witharak katha karapn nodanna magul walata hota noda! umba kohomada hariyatama kiyanne pilli laksa ganak hadanna baa kiyala...? nikan palayan ban yanna....
ah bawudda una thama pilli wiswasa karann one.. ane gono mewa ahala p$ken thama hinawenna one...
umba kohamada kiyanne alla loke mawuna kiyala umbamane kiwwe nopene na dewaluth wiswasa karann one kiyala... umba wage depath nayek yako.... huuuu!
samahara wita allawa mawuweth pilliyakda da danna.... umba ekath pili ganin...
padanama.... mokkada yako pilli wala thiyena padanama... allata thiyenneth ee padanama thama.... umba pilli wiswasa karanne gathawak nisa hambayo allawa wiswasa karanne kurane nisa....... umbala degolloma pili ganne naa gathawa waradi kiyalwath kurane waradi kiyalwath.... huuuuuuu!
dan ithin nopenena nisa allah hu akbar kiyala dekata namiyan.. umbata pilliyak awith p#ke areeee