සොයිසා රෝහලෙත් වඳ සැත්කම්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සොයිසා රෝහලෙත් වඳ සැත්කම්

    සොයිසා රෝහලෙත් වඳ සැත්කම් – මුදල් එංගලන්තයෙන්!


    දරු ප‍්‍රසූතිය සඳහා දඹුල්ල මූලික රෝහලට පැමිණෙන මව්වරුන්ට ඔවුන්ගේ කැමැත්තකින් ද තොරව, එහි ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක විසින් උපත් පාලන උපකරණ සවි කරන බවට වූ සිදුවීමක් පිළිබඳ පසුගිය දින කිහිපයේදී සමාජයේ දැඩි කතාබහක් ඇතිවිය.

    එහි උණුසුම මැකී යන්නටත් පෙර,තවත් එවැනිම සිදුවීමක් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ සිදුවන බව මේ වන විට තොරතුරු වාර්තාවෙයි.

    මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවෙකු සඳහන් කර තිබුණේ ද සොයිසා රෝහලේදී තම බිරිඳටද උපත් පාලන ක‍්‍රම අනුගමනය කරන ලෙස බලකෙරුණු බවයි.

    ඔවුන් සෑම ගැබිණි මවකටම මේසේ සිදුකිරීමට බලැපෑම් සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

    මේ සම්බන්ධයෙන් කිසිත් නොදත් ඇතැම් මව්වරුන් මෙයට එකඟ වන බවද ඔහු පවසයි.

    කෙසේ නමුත්, මේසේ උපත් පාලන ක්‍රම අනුගමනය කරන ලෙස බලපෑම් කරන්නේ වෛද්‍යවරුන් නොවන බවත්, අදාල රෝහලේ බළධාරීන් බවත් ඔහු කියයි.

    මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප ද සොයිසා රෝහලේ වගකිව යුතු බළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද අපගේ උත්සහය ව්‍යර්ථ විය.

    රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත් වීමෙන් රට පුරාම, මෙසේ උපත් පාලනයන් සිදුවන බවටද මේ වන තොරතුරු වාර්තා වෙමින් තිබේ.එපමණක් නොව මෙම මාෆියාව මෙහෙයවීම සහ ඒ සඳහා මුදල් පොම්ප කිරීම එංගලන්තයේ සිට සිදුවන බවටද ආරංචි මාර්ග කියයි.




    nethnews
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    eka athakata sinhalu tika iwara wena ekath hodai mokada hitiya kiyala wadakuth na. ekata eka na. sinhalu balanne sinhalayatama kelawanna.

    mata hathuru kam karapu tharamak kale apema sinhalu

    sinhalu have no future
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    eka athakata sinhalu tika iwara wena ekath hodai mokada hitiya kiyala wadakuth na. ekata eka na. sinhalu balanne sinhalayatama kelawanna.

    mata hathuru kam karapu tharamak kale apema sinhalu

    sinhalu have no future

    :yes::love:siraa kathawa ban.matath me huththe sinhalakama epa wela thiyenne.irisiyakara ponnayo hama thanama.hora ponnayo balan innema ape deyak kada ganna..karumeta thama sinhalayek wela me rate ipaduneth.muslim pakkunta banala wadk naha ape ponnayo danaganna epai:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ මේ රෝගීන් ගැන දයාව අනුකම්පාව ඇති වෛද්‍යවරු සෙටාර් එක.

    මේ සයිටම් එකේ උන්, උන්ගේ ඩිග්‍රී එකේ වියදම හොයාගන්න NGO වලින් සල්ලි අරන් කරන වැඩ.GMOA මේවා එකට පේන්නේ නැද්ද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උපත් පාලනය කරන්න උපදෙස් දීල තියෙන්නෙ ලෝකෙ ජනගහනය අධික වේගෙන් වර්ධනය වෙන හින්ද ඒක නවත්තන්න. ලෝකෙ හැම දියුණු රටකම මේක ක්‍රියාත්මක වෙනව. ලංකාවෙ උනාම ඉතින් ජාතිවාදය.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උපත් පාලනය කරන්න උපදෙස් දීල තියෙන්නෙ ලෝකෙ ජනගහනය අධික වේගෙන් වර්ධනය වෙන හින්ද ඒක නවත්තන්න. ලෝකෙ හැම දියුණු රටකම මේක ක්‍රියාත්මක වෙනව. ලංකාවෙ උනාම ඉතින් ජාතිවාදය.

    Ehenam okkotama kalin palanaya karanna ine thambinge boweema. Ballo balallu pataw gahanawa wage thambi genu pataw gahanne..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    jathiwadaya awissei. wanda wenawa wageda jathiwadaya awissunoth ehema. dathmiti kagena imu.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උපත් පාලනය කරන්න උපදෙස් දීල තියෙන්නෙ ලෝකෙ ජනගහනය අධික වේගෙන් වර්ධනය වෙන හින්ද ඒක නවත්තන්න. ලෝකෙ හැම දියුණු රටකම මේක ක්‍රියාත්මක වෙනව. ලංකාවෙ උනාම ඉතින් ජාතිවාදය.

    gono ehema katawath lamayi hadanna epa kiyala force karanna baha.eka manawa ayithiwasikam ullanganaya kireemak.mona rateda kiyapanko ehema karanne.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උපත් පාලනය කරන්න උපදෙස් දීල තියෙන්නෙ ලෝකෙ ජනගහනය අධික වේගෙන් වර්ධනය වෙන හින්ද ඒක නවත්තන්න. ලෝකෙ හැම දියුණු රටකම මේක ක්‍රියාත්මක වෙනව. ලංකාවෙ උනාම ඉතින් ජාතිවාදය.

    ඒ කාලේ උඹගේ දෙමව්පියන් උපත් පාලනය නොකල එකේ වරද තමා ඔය.

    දියුණු රටවල් දියුණු රටවල් කියලා උඹ ගොනා වගේ කෑගැහුවට මට පේන්නේ උඹ උපන් ගමෙන් එළියට අඩිය තියපු එකෙක් නෙමෙයි වගේ මට පේන්නේ.

    මානව හිමිකම් කියලා එකක් දියුණු රටවල් වල තියෙනවා කියලා උඹ දන්නේ නැද්ද?උඹේ ඔය සුද්දි උඹට ඕක කිවුවේ නැද්ද?
     

    THILINANB

    Junior member
  • Oct 20, 2008
    148
    11
    18
    Machan smahara ammalata delivery eken passe aniwaryayenma family plan karanna bala karana awastha thiyanawa (mekedi eyala sinhalada, tamilda, muslimda kiyala balanne na). ewata hethu godak thiyanawa. (eg- type of delivery, baby's codition, family background, mothers age, nutrion etc) ape rate abortion legal nathi nisa meka godak wadagath. prashnayak unoth widawanna wenne hamotama. eka nisa mewa gana katha karanakota hodata hithala katha karanna.