සොයුර ඔබට නිවන් සුව ලැබේවා!

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පොරව දන්නෙත් නැති උනාට හෙනම අවුල් බන්. :(:(:(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind


    සොයුර ඔබට නිවන් සුව ලැබේවා............!!!!

    ජිවිතේ තාවකාලිකයි මෙම මහා පංචස්කන්ධය නැමැති යන්ත්‍රය කොයි මොහොතේ ක්‍රියා විරහිත වේද කියලා අපිට තීරණය කරන්න බැ නමුත් ඒ බව දැනගෙන සිටීම ඉතාවැදගත් ... වේදනා විදින්නේ නැතුව මරණය අත්වෙන එක වාසනාවක් එත් ජිවිතේ හරි අඩක් පමණක් සම්පුර්ණ කරලා .. මේ මහා පොලෙන් සමු ගැනීම එක්තරා විදිහකින් දුකක්... මෙහි අපි සියලුම දෙනා දැන ගත යුතුකරණය නම් මෙම අනිත්‍ය ජිවිතේ අපි ඇවිත් තිබෙන්නේ තාවකාලික චාරිකාවක් පමණයි එම චාරිකාවේ අවසානයට අපිට රැගෙන යා හැක්කේ කළ පිං පව් විතරයි එය මත ඊලග චාරිකාව තීරණය වේ ... එනම් වයසට ගිහින් පින්කරනවා කියලා හිතන්නේ නැතුව දැන්ම සිත පිරිසිදු කරගෙන පිං අතේ වැඩ වලට බහින්න ..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචන් මම උබව දන්නෙත් නෑ ! මම දන්නවා උබට මේක පේන්නෙත් නෑ ! එත් මම උබට නිවන් සුව පතනවා ! මොකද උබ අපේ කිරියේ කොල්ලෙක් නිසා ! එක තමයි කිරියේ තියෙන අපිට නොපෙනෙන ලස්සනම දේ ! උබ ජීවත් වන මතු හැම භවයකම කිරියේ සාමාජිකයෙක් වෙන්න කියල උබට මම ප්‍රර්ථනා කරනවා !
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අඩෝ මාවත් අවුල් ගියා බං.. ඕක එල කොල්ලෙක්..
    අප්පා..

    2.gif
    2.gif
    2.gif