සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Feb 12, 2015 #41 සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 12, 2015 #43 RIP bro ! adoooo ? mona welada bn ?
coolkasun Well-known member Sep 1, 2008 21,254 2,452 113 37 Feb 12, 2015 #45 පොරව දන්නෙත් නැති උනාට හෙනම අවුල් බන්.
1118lakmalkumara Well-known member May 21, 2009 30,488 3,170 113 斯里蘭卡 Feb 12, 2015 #47 ado mokak welada machan rip bro
LoriyaK Well-known member Sep 21, 2014 2,543 226 63 In My Mind Feb 12, 2015 #48 සොයුර ඔබට නිවන් සුව ලැබේවා............!!!! ජිවිතේ තාවකාලිකයි මෙම මහා පංචස්කන්ධය නැමැති යන්ත්‍රය කොයි මොහොතේ ක්‍රියා විරහිත වේද කියලා අපිට තීරණය කරන්න බැ නමුත් ඒ බව දැනගෙන සිටීම ඉතාවැදගත් ... වේදනා විදින්නේ නැතුව මරණය අත්වෙන එක වාසනාවක් එත් ජිවිතේ හරි අඩක් පමණක් සම්පුර්ණ කරලා .. මේ මහා පොලෙන් සමු ගැනීම එක්තරා විදිහකින් දුකක්... මෙහි අපි සියලුම දෙනා දැන ගත යුතුකරණය නම් මෙම අනිත්‍ය ජිවිතේ අපි ඇවිත් තිබෙන්නේ තාවකාලික චාරිකාවක් පමණයි එම චාරිකාවේ අවසානයට අපිට රැගෙන යා හැක්කේ කළ පිං පව් විතරයි එය මත ඊලග චාරිකාව තීරණය වේ ... එනම් වයසට ගිහින් පින්කරනවා කියලා හිතන්නේ නැතුව දැන්ම සිත පිරිසිදු කරගෙන පිං අතේ වැඩ වලට බහින්න .. Last edited: Feb 12, 2015
සොයුර ඔබට නිවන් සුව ලැබේවා............!!!! ජිවිතේ තාවකාලිකයි මෙම මහා පංචස්කන්ධය නැමැති යන්ත්‍රය කොයි මොහොතේ ක්‍රියා විරහිත වේද කියලා අපිට තීරණය කරන්න බැ නමුත් ඒ බව දැනගෙන සිටීම ඉතාවැදගත් ... වේදනා විදින්නේ නැතුව මරණය අත්වෙන එක වාසනාවක් එත් ජිවිතේ හරි අඩක් පමණක් සම්පුර්ණ කරලා .. මේ මහා පොලෙන් සමු ගැනීම එක්තරා විදිහකින් දුකක්... මෙහි අපි සියලුම දෙනා දැන ගත යුතුකරණය නම් මෙම අනිත්‍ය ජිවිතේ අපි ඇවිත් තිබෙන්නේ තාවකාලික චාරිකාවක් පමණයි එම චාරිකාවේ අවසානයට අපිට රැගෙන යා හැක්කේ කළ පිං පව් විතරයි එය මත ඊලග චාරිකාව තීරණය වේ ... එනම් වයසට ගිහින් පින්කරනවා කියලා හිතන්නේ නැතුව දැන්ම සිත පිරිසිදු කරගෙන පිං අතේ වැඩ වලට බහින්න ..
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Feb 12, 2015 #52 මචන් මම උබව දන්නෙත් නෑ ! මම දන්නවා උබට මේක පේන්නෙත් නෑ ! එත් මම උබට නිවන් සුව පතනවා ! මොකද උබ අපේ කිරියේ කොල්ලෙක් නිසා ! එක තමයි කිරියේ තියෙන අපිට නොපෙනෙන ලස්සනම දේ ! උබ ජීවත් වන මතු හැම භවයකම කිරියේ සාමාජිකයෙක් වෙන්න කියල උබට මම ප්‍රර්ථනා කරනවා !
මචන් මම උබව දන්නෙත් නෑ ! මම දන්නවා උබට මේක පේන්නෙත් නෑ ! එත් මම උබට නිවන් සුව පතනවා ! මොකද උබ අපේ කිරියේ කොල්ලෙක් නිසා ! එක තමයි කිරියේ තියෙන අපිට නොපෙනෙන ලස්සනම දේ ! උබ ජීවත් වන මතු හැම භවයකම කිරියේ සාමාජිකයෙක් වෙන්න කියල උබට මම ප්‍රර්ථනා කරනවා !
thanujaka Well-known member Sep 4, 2008 19,264 3,022 113 යටගිය දවස බරණැස් නුවර Feb 12, 2015 #54 උබට නිවන් සුවම අත්වෙන්න ඕනේ මචං....
XibitZ Well-known member Oct 10, 2008 13,244 1 4,035 113 Moratuwa Feb 12, 2015 #55 සොයුර ඔබට නිවන් සුව
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo Feb 12, 2015 #56 සොයුර ඔබට නිවන් සුව ලැබේවා......
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Feb 12, 2015 #57 අඩෝ මාවත් අවුල් ගියා බං.. ඕක එල කොල්ලෙක්.. අප්පා..
Miami-Vice Well-known member Apr 19, 2010 22,570 14,509 113 Feb 12, 2015 #58 උඹට නිවන් සුව ප්‍රාර්තනා කරනවා...