සොයුර ඔබ වැනි අය තවත් අවශ්‍යයය

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මං නිතරම කියන දෙයක් තමා සිංහල අයගෙ කිසි එකමුතුවක් නැහැ කියලා.. කතාව ඇත්ත උනත් බොරු උනත් ඕක තමා යථාර්ථය.. පණ දෙන්න කතා කලත් කෙලවිච්ච වෙලාවට අපේ උන් රෙදි උස්සං දුවනවා..:yes:

    ow sirawata.
    sinhala ape ekamuthukama nathi eka thama bn me okkotama mula