කවදාවත් තමන්ගේ දෙමව්පියන්ගේ හිත රිද්දන්න එපා..
කවදාහරි ඒ දේ අපේ පස්සෙන් එනවා..
ඒ එයාලා සාප කරන නිසා නෙමෙයි..
එයාලා කවදාවත් තමගේ දරුවන්ට සාප කරන්නේ නැහැ..
ඒත් බුදු දහම ඇත්තනම් එහෙම වෙනවා..
තමන්ගේ දෙමව්පියන්ට තමන්ට පුළුවන් විදියට සලකන්න..
ආදරේ කරන්න..
කවදාවත් හිත රිද්දන්න එපා..