සොරෙකුට_දුන්න_මරු_පහර

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මේ වගේ පාරක් දිල්වාලෙට දෙන්න ඇත්නම්..මේ එලකිරිය වනසනවට..:growl::growl:
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Monawa unath paw bn hora
    U merenda pana adinawada koheda
    mage egath hiri wetuna eka balala
    bella kedenda ethi uge
    2.gif
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඕක ටිකක් ටිකක් දවස් පරණ වීඩියෝ එකක්..රුසියාවේ Chelyabinsk කියන නගරේ jewellery කඩයකට ආපු මේ හොරාට ගහපු එකා රුසියාවේ Ilya Batrak කියලා ටයිකොන්ඩෝ ශූරයෙක් තමයි ..ඒත් හොරාට ඔලුවට වැදිච්ච පාරට ෆිට් එක හැදෙනවා..ඊට පස්සේ ගහපු එකයි කඩේ මිනිස්සුයි ඌව පැත්තකට හරවලා ප්‍රථමාධාර දෙනවා දිව ගිලෙන එක වලක්වන්න ...:yes::yes:
    අපේ එවුන් සිංහල ටයිටල් දාන්නේ අර කපුටු පිහාටුවේ සීන් එකේ වගේ..කතාව එකක් ටයිටල් එක වෙන එකක්
    මෙන්න ඔරිජිනල් වීඩියෝ එක..:rolleyes:

    රෙප් ++





     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ වගේ පාරක් දිල්වාලෙට දෙන්න ඇත්නම්..මේ එලකිරිය වනසනවට..:growl::growl:

    දිවලේගේ පොස්ට් වලට කොචර රිදිලද කියල මනාව පෙන්නුම් කරන අවස්ථාවක් හික්හික්
    බලල පන්න මල්ලෙන් එලියට