සොල්දාදුවන් බස් පිටින් කොළඹට

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආ ෆේල් පොන්නයා අද ඉඳන්ම රෙද්දෙ රෙවාගෙන. 🤦‍♂️
    අඩෝ සිරාවට මුට උපදෙස් දෙන්න එකෙක් නැද්ද බන්? මේකෙන් වෙන්නේ එන උන්ගේ මොරාල් එක වැඩි වෙන එක කියල කියන්න? මම හිටියා නම් ඔය හම්බන්තොට පැත්තේ හොටෙල් එකකට වෙලා ඔය දවස් දෙක ඉන්නවා සැපේ කොලබට මිලියන 50 ක් අවත මොකෝ කියල. මු මට පෙන්නේ ලේ ම තමා ඉල්ලන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ සිරාවට මුට උපදෙස් දෙන්න එකෙක් නැද්ද බන්? මේකෙන් වෙන්නේ එන උන්ගේ මොරාල් එක වැඩි වෙන එක කියල කියන්න? මම හිටියා නම් ඔය හම්බන්තොට පැත්තේ හොටෙල් එකකට වෙලා ඔය දවස් දෙක ඉන්නවා සැපේ කොලබට මිලියන 50 ක් අවත මොකෝ කියල. මු මට පෙන්නේ ලේ ම තමා ඉල්ලන්නේ

    මූට යුද්ධයක් නැතුව කෑවෙ නෑ වගේ ඇති. බෝම්බ කෙලලත් අවුරුදු 3ක් ගියානේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මූට යුද්ධයක් නැතුව කෑවෙ නෑ වගේ ඇති. බෝම්බ කෙලලත් අවුරුදු 3ක් ගියානේ.
    අවන්කවම,, එක එක්ක
    මම පොර මානසිකෙ,,,, මම තමයි ලොක්කා,, මට ඔන විදියට තමයි රටෙ ගස් වැවෙන්න ඔනෙත්..
    චන්දෙ දිලා මාව ජනාදිපති කරපු උන් දැන් මට ඔන විදියට නටන්න ඔන<<

    මම පොර වෙන්න ගිය ඇයො, මෙ ලොකෙ මල කදවත් හොයාගන්න ඹැරි වෙලා නැති වෙලා ගියෙ,,,