සැහැල්ලුවෙන් කියා දැම්මත් සැහැල්ලුවෙන් හිතන්න-ඉන්න දෙන්නෙ නැති සිදුවීමක්.තව ටිකක් විරහව පැත්තට ගියා නම් මීට වඩා රසවත් වෙන්න තිබුනදෝ කියලා හිතෙනවා.
ඔබට ජය!

ගොඩක් දෙනෙක්ට මේක සත්‍ය අත් දෑකිමක්
ලස්සන නිර්මානයක්
ස්තුතියි යාළුවා ඔබට

Samahara Ganudaruwanne hith ekmanin wenas wenawa. a shakthimath na hith. eth hama kellekgema ehema na. eka adarak nathi unata marunam hodai kiyala hithanne daraganna bari aya. kenekta athma shakthiyak deela thiyenne labena abiyoga daragena enna......
hoda Nirmanayak






"සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි" කියන බෞද්ධ දර්ශනය මීට කදිම නිදසුනක්...
ලස්සනට ලියල තියෙනවා...සුබ පැතුම්...

mewage dewal aththatama wela thibuna neda???

