සොල්මෙට්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකොලහේ නම් නිතර ආදායම් ලබන අයෙක් සමඟ කලක් ඇසුරින් විවාහය යෙදේ සහකරු සහකාරිය නිරායාසයෙන් තමා සොයා පැමිනේ.පෙර ආත්ම වල බැදීම් වැඩි අයෙකි.

    මගෙ කෙන්දරෙ තියෙන්නෙ
    මන් හිතුවා හරි, එයා මාව හොයන් එයි :rolleyes:


     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    යකෝ උබ තාම හොයා ගත්තෙ නැද්ද🤣🤣
    උබ කේන්දර විශ්වාස කරනවා ද?
    පුක තමා මගේ කියලා තියෙන විදියට ලස්සන අහිංසක එකියක් ලැබෙන්න ඕන චන්ද්‍රයා ඉන්නෙ සහකාරිගෙ කොටුවෙ 🤣🤣
    මොන හුට්ටියෙක්වත් නෑ තාම
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යකෝ උබ තාම හොයා ගත්තෙ නැද්ද🤣🤣
    උබ කේන්දර විශ්වාස කරනවා ද?
    පුක තමා මගේ කියලා තියෙන විදියට ලස්සන අහිංසක එකියක් ලැබෙන්න ඕන චන්ද්‍රයා ඉන්නෙ සහකාරිගෙ කොටුවෙ 🤣🤣
    මොන හුට්ටියෙක්වත් නෑ තාම

    උබට ලබල තියෙන යොග අනන් මනන් එක්ක ඒවා වෙනස් වෙනවා