ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්!