සොවාන් මග මෙතන ඇත!

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    සොවාන් මග මෙතන ඇත!

    හිත නිවන බුදු බන. වාරියපොළ ධම්මගවෙසි හිමිනමගේ දේශනා.

    1. -> දේශනාව
    2. -> දේශනාව
    3. -> දේශනාව
    4. -> දේශනාව
    5. -> දේශනාව
    6. -> දේශනාව
    7. -> දේශනාව

    මාර්ග පල ලබන්න අරිය උත්තමයෙක් දේශනා කරන තැන සිට ධර්මය ශ්‍රවනය කල යතුයි.

    විද්‍යුත් මාර්ග ඔස්සේ වෙන්නේ නැහැ. මේකත් අහලා මිවලපානේ හිමිගේ භාවනා පාඨමාලාවකට සහභාහි වෙන්න.

     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113

    Skylark කියන ඒවා මට පෙන්නේ නැහැ මොකද එයා මගේ ignore ලය්සිතුවට වැටිලා. :D

    නමුත් එයා මොකක් හරි ගොන් කතාවක් මේ නුලේ පවසා ඇති බව පේනවා.

    මට ඒක විස්තර නොකර මේක බලන එක වටිනවා -> skylark ට පංචස්කන්දය සහ පංචස්කන්ද උපදාන අතර වෙනස තේරෙන්නේ නැති හැටි.


     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0


    විද්‍යුත් මාර්ග ඔස්සේ වෙන්නේ නැහැ. මේකත් අහලා මිවලපානේ හිමිගේ භාවනා පාඨමාලාවකට සහභාහි වෙන්න.


    කොහෙද එහෙම කියල තියෙන්නේ ?
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔවා ඔක්කොම කතා බන්, මීවනපලාණේ මී හරක් හාමුදුරුවෝ තමයි හරි! උන්නාන්සේ ජාති සෝතාපන්න. ඒ කියන්නේ ඉපදුනේම සොතාපන්නව (හෑ? මොකා? ඔව් එතුමා කියනවා, අපි පිලිගන්නවා) ඊට පස්සේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ වැඩ කරන කාලේ , මසට කුකුලෝ ඌරෝ, හරක්, එලුවෝ හදන වැඩපිලිවෙලවල් වලට මුදල්, නය සහ උපදේශ ලබා දෙමින් ඉතා ධාර්මික ජීවිතයක් ගත කලා. පලිබෝධනාශක ආදිය ගහන්න මිනිස්සුන්ට උපදෙස්, ණය, ලබාදී මිලියන ගනනක් කෘමීන් මරා දැමීමට දායක වී දැහැමි ජාති සෝතාපන්නයෙක් ජීවත් වන්නේ කෙසේද යන්න පෙන්වා වදාලා. ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ) එහෙව් මීවණපලානේ බුදු හාමුදුරුවෝ මස් කෑවේ නෑ කියන්නේ ආමගන්ධ සූත්‍රය ඇමරිකන්-ඉන්ග්‍රීසි-කතෝලික-ක්‍රිස්තියානි කුමන්ත්‍රනයකින් අපේ ත්‍රිපිටකයට අලුතෙන් ඇතුලත් කරලා, මස් කෑම ප්‍රොමෝට් කරලා අපේ සකලසිරින් පිරි පින් බිමට අරින්න හදන එක නවත්වන්නයි. උඹලා මේවා පිලිගන්නේ නැත්නම් අද හවසට බැට් මෑනුයි සුපර් මෑනුයි උන්නාන්සෙට දානේ අරන් එනවා , එතකොට උන් දෙන්නගෙන් අහලා සැක දුරු කරගනිල්ලා! හිහ්..හුහ් හුක්!
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි!


    මම හිතන්නේ මම ඔයාට මේක මිට පෙර පැහැදිලි කරලා දුන් කාරණයක්.

    කෙසේ වෙතත්, මම හිතෙනවා ඔයාට මිවාලපනේ හිමි කියන්නේ කවුද කියලා තේරෙන්නේ මේක පැහැදිලි වුනාට පසුව. එතනින් තේරෙයි බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ වැදගත්කම්.

    මිවාලපනේ හිමි ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු කියලා එක තැන ඉදහෙන සමාදියෙන් බොරු කරා.

    එම ඉතිහාසය කරුණු සහිතව මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. -> ඔබගේ මුතුන් මිත්තෝ

    මම ඔයාට ආරාධනා කරනවා ටිකක් වෙහස දරලා එතන තියෙන දේවල් කියවලා තේරුම් ගන්න කියලා. නැතිනම් මගෙන් ප්‍රශ්න අහන්න. මම පැහැදිලි කරලා දෙන්නම්.

    මම ඔයාගෙන් ප්‍රතිචාරයක් එනකම් මෙතනට වෙලා ඉන්නවා.
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ


    මම ඔයාගෙන් ප්‍රතිචාරයක් එනකම් මෙතනට වෙලා ඉන්නවා.

    ප්‍රශ්නයක් අහපු ගමන් මෙයාල කරන්නෙ කෙලින් මුහුණදෙන්න තියන බය නිසා හැන්ගි හැන්ගි මඩ ගහන එක
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ප්‍රශ්නයක් අහපු ගමන් මෙයාල කරන්නෙ කෙලින් මුහුණදෙන්න තියන බය නිසා හැන්ගි හැන්ගි මඩ ගහන එක

    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?t=1815829

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113
    ඊලඟට එතුමාගේ ස්වයං ගූ ඥානයෙන් බලා කිවා බුදුන් උපන්නේ ලංකාවේ කියා (ඔව් ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු, ඉතිහාසය ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති මීවන පලානේ තමයි හරි! ! හිහ්..හුහ් හුක්!


    එම ඉතිහාසය කරුණු සහිතව මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. -> ඔබගේ මුතුන් මිත්තෝ

    මම ඔයාට ආරාධනා කරනවා ටිකක් වෙහස දරලා එතන තියෙන දේවල් කියවලා තේරුම් ගන්න කියලා. නැතිනම් මගෙන් ප්‍රශ්න අහන්න. මම පැහැදිලි කරලා දෙන්නම්.

    මම ඔයාගෙන් ප්‍රතිචාරයක් එනකම් මෙතනට වෙලා ඉන්නවා.


    කෝ ඉතින්, මම බලාගෙන හිටියා ඔයා මොකුත් කියන පාටක් නැහැනේ!

    මම ඔයාට පෙන්නන්න හදන්නේ අනෙක් අය කියන බොරු විශ්වාස කරලා ඔයා අපාය මාර්ගයක් සකස් කර ගෙන තියෙන ආකාරය.

    දේවදත්ත අපායට වැටුනේ අරිය උපවාද සහ "සංග භේද" කරලා. සංග භේද කියන්නේ ධර්මය විකුර්ති කිරීමක්. ඔයා ඒ පාප කාර්ම දෙකත් කරනවා. ඊට අමතරව තව එකක් කරන්න ඉඩ තියෙනවා.

    කර්ම නියාම 5 තියනවා කාර්ම නියාම, බිජ නියාම ආදී වශයෙන්. කවදහරි ගහක් ඔලුවට වැටුනොත් වැටෙන්නේ මිනිහෙක් මරපු නිසා නොවේනේ. ඒක යම්කිසි ස්ව්භාවව්ධර්මයට කරන නය ගෙවීමක්.

    ඔයා යන්න ඉන්නේ අපායට වගේ පේනවා. එතන කල්ප ගානක් ඉදලා මිනිස් ලෝකයට එනවනම් ලංකාවට අයෙත් එන්න හම්බවෙන්නේ නැහැ මොකද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ උපත ලැබුවා කියලා ධර්මය විකුර්ති කරන නිසා. ඔයා ඉන්දියාවේ කොහෙහරි මුඩුක්කුවක ඉපදෙන්න ඉඩ තියෙනවා. ලංකාවේ උපදින්නේ නැහැ කියන්නේ නිවන සදහටම නැතිවෙන ස්වභාවයක්.

     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    "පරතෝගෝෂක ප්‍රත්‍ය" පුවත් පතකින් හෝ ගුවන් විදුලි මාධ්‍යකින් ලෑබිය හෑකිද?




    :cool::cool:

    ධර්ම දේශනාවට දුරක සිට වුව සජීවීව සහභාගී වෙන්න පුළුවන් නම් , එයින් ද ප්‍රතිපල ලැබෙන බව සදහන්.
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    :cool::cool:

    ධර්ම දේශනාවට දුරක සිට වුව සජීවීව සහභාගී වෙන්න පුළුවන් නම් , එයින් ද ප්‍රතිපල ලැබෙන බව සදහන්.

    අරිය උත්තමයන් වහන්සේ නමක් අභිමුඛව සිට උන්වහන්සේගේ කටහඬින්ම ධර්මය ශ්‍රවනය කිරීමෙන් පමණයි පරතෝගෝශිකය ලැබිය හැක්කේ.එය එක්තරා ආකාරයෙන් බුද්ධ ශක්තියට අනුගත වීමක්.

    සීඩී එකකින් හෝ වෙනත් මාධ්‍යයකින් අසනවාට වඩා අභිමුඛව සිට අසන විට විශාල වෙනසක් තමන්ටම අත්දැකගත හැකියි.
     
    • Like
    Reactions: Capital_M

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    Sowan labuwama athma kiyakinda niwan labanne

    සෝතාපන්න වූ කෙනෙක් යලි උපදින ප්‍රමානය එකිනෙකාට අනුව වෙනස් වෙනව.ආත්ම හතේ කතාව පස්සෙ හදාගත්ත එකක්."නතේ භවන් අට්ටමන් ආදියන්ති" කියන්නෙ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙකුට සෝතපන්න බවද ඇතුලුව නිවන් දැකීමට ඇත්තේ බව හතක් බවයි.(සෝතාපන්න බව, සකෘදාගාමී මාර්ග බව , සකෘදාගාමී ඵල බව , අනාගාමී මාර්ග බව , අනාගමී ඵල බව , අරහත මාර්ග බව , අරහත් ඵල බව ).අටවෙනි උපතක් නෑ කියල අද කියන්නෙ භව සහ ජාති කියන වචන දෙක පටලගත්ත නිසා.

    සෝතාපන්න වූ ජනවසභ නැවත දාසය වරක් උපදින බව බුදුහාමුදුරුවො දේශනා කලා.විශාකාව නැවත අට වරක් උපදින බව දේශනා කලා.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සෝතාපන්න වූ කෙනෙක් යලි උපදින ප්‍රමානය එකිනෙකාට අනුව වෙනස් වෙනව.ආත්ම හතේ කතාව පස්සෙ හදාගත්ත එකක්."නතේ භවන් අට්ටමන් ආදියන්ති" කියන්නෙ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙකුට සෝතපන්න බවද ඇතුලුව නිවන් දැකීමට ඇත්තේ බව හතක් බවයි.(සෝතාපන්න බව, සකෘදාගාමී මාර්ග බව , සකෘදාගාමී ඵල බව , අනාගාමී මාර්ග බව , අනාගමී ඵල බව , අරහත මාර්ග බව , අරහත් ඵල බව ).අටවෙනි උපතක් නෑ කියල අද කියන්නෙ භව සහ ජාති කියන වචන දෙක පටලගත්ත නිසා.

    සෝතාපන්න වූ ජනවසභ නැවත දාසය වරක් උපදින බව බුදුහාමුදුරුවො දේශනා කලා.විශාකාව නැවත අට වරක් උපදින බව දේශනා කලා.


    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    sgrdk1 ගේ හෙළු ධර්ම ප්‍රචාරය
    http://www.elakiri.com/forum/showthread.php?t=1827304

    Skylark
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113

    මම අපේ sgrdk1 ට පින්සිද්ද වෙන්න මිවාලපාන හිමිගේ භාවනා පාඨ මාලාවකට සහභාගී වුණා. එතන තියෙන තත්වය සහ එතනින් එලියට බැස්සම තියෙන තත්වය හාස්පනින්ම් වෙනස්.

    එතනට ගිහිල්ලා බණක් අහනකොට තේරෙනවා යකෝ මට මේ වගේ බනක් අහන්න ලැබුන එක කොච්චර වාසනාවක්ද කියලා!

    එතනින් එලියට බැස්සම තියෙන්නේ "රණ බිමක්". පෘථක්ජන ලෝකයේ බොහෝ අවස්ථාවල තියෙන්නේ අරගලයක් හෝ ගැටෙන ස්වභාවයක්. එතන ඒ රණ බිම අඩුයි.

    මට එතනදී හම්බවුනා පිටිසර ගමකින් පැමිණි වයසක මාමලා දෙන්නක්. ඒ දෙන්නා ගමන් ගාස්තු සදහා රු 2500 නයක් අරගෙන ඇවිල්ලා සිටියේ. අපි තුන්දෙනා එතන උදේ පාන්දර එකතුවෙලා කතාබස් කරන්න යෙදුනා. අනෙක් ඔක්කොමලා නිදි.

    මේ දෙන්නා මගේ ඉස්සරහා කදුලු පෙරමින් අඩනවා. ඒ දෙන්නට අදහා ගන්නවත් බැහැ අරිහත් පල ලැබූ උත්තමයෙක්, බුද්ද පුත්‍රයෙක් ගෙන් කවදාවක් වත් බණක් අහන්න වාසනාවක් ලැබෙයි කියලා. අපිට ඊට ඉස්සෙන්දා බන අහලා හොදටම ඒක වැටහිලා තිබ්බේ.

    youtube එකෙන් බන අහනවට වඩා අභිමුඛයෙන් බන ඇසීම වඩාත් ප්‍රතිපල දායකයි. එතනට වෙණ රටවල් වලින් පවා කට්ටිය එනවා බන අහන්න.

    සමහර අයට බන තේරෙනවා. සමහර අයට තේරෙනවා අඩුයි. ඒක ස්වභාවික දෙයක්. තේරෙන්නේ නැතිනම් කවමදාවක්වත් මිවලපානේ හිමිට හෝ දේශනාවට දොස් කියන එක ඔලුව කලු ගලේ ගසා ගන්නවා වගේ වැඩක්.

    මේ වැඩේ කෙලවර වන තෙක් තියෙන්නේ ගමනක්. මේ තරම් වටිනා ගමනක් වෙන කොහෙවත් නැහැ. එකට තියන සෑම ශ්‍රමයක්ම යොදන්න. පළමු වරට තේරෙනවා නැතුවත් කමක් නැහැ. මෙතන sgrdk1, superuser වගේ කල්යාන මිත්‍රයෝ ඉන්නවා ඒ ගමන යන්න උදව් කරන්න. යම් සැක තියෙනවනම් විවුර්තව එළිපිට අහන්න.

     
    Last edited:
    • Like
    Reactions: Capital_M