සොවියට් රුසියාව, කියුබාව, චිනය

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
සොවියට් රුසියාව, කියුබාව, චිනය

සොවියට් රුසියාව, කියුබාව, චිනය වාගේ සමාජවාදී රටවල් මෙන් ලංකාවද සමාජවාදයක් කරා ගෙන යමු. මුදලට මිනිසුන් පවා දෙන ලිබරල්වාදීන් මර්ධනය කරමු .
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ ත්‍රෙඩ් එක ඕපන් කරපු නංගි හෝ මල්ලි වෙතයි. තමුන් රුසියාව , කියබාව සහ චීනය ගැන කතා කරන්න කලින් ඔය රටවල් වලින් එකකට හරි ගිහින් තියනවා ද ? බොරු නරිවාදනන් ගහන්න එපා ලංකාවේ ඉඳගෙන.