සොෆ්ට්ලොජික් අයිතිකරු සමග

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    meka nam sahathika aththa :yes:
    • ඒ කියන්නේ ඔබ හොඳ බෞද්ධයෙක්...

    මං පන්සල් යන බෞද්ධයෙක් නෙවෙයි. මගේ බෞද්ධකම තියෙන්නේ ජීවිතේ චර්යාවන් සහ පැවැත්ම තුළයි. හුඟදෙනෙක් දිහා බැලුවොත් යන්නෙම පන්සල්. ඒත් කරන්නෙම කුහකකම්.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්ද පවුල ආතල් ගන්නේ රට උගස් තියෙලා " සොෆ්ට්ලොජික් අයිතිකරු"මේ වගේ මිනිස්සු ආතල් ගන්නේ රටට වැඩක් කරලා රැකියා බිහිකරලා . මහින්දගේ පුතා 400000 සපත්තු දාන්නේ තාත්තා රට උගස් කරන සල්ලි වලින්.
    1272184_636322953138311_7237640153161392243_o.jpg


    එතකොට මහින්දානන්ද අලුත්ගමගේ ආතල් ගන්නේ කොහොමද ???:lol: