මචන්ලා Softlogic life කියන එකේ ජොබක් සෙට්වුනා.. හෙට ඉන්ටර්විවි එන්න කිවා... මට ජොබ් එක ගැන කියපු එකා කීවෙත් බයික් එකේ ගිහිල්ලා සල්ලි එකතු කරන්න වගේ සීන් එකක් කියලා.. කම්පැනියෙන් තෙල් ඒමත් දෙනාලූ?
අද ගියාට පස්සෙ ඒකෙ ලොක්කත් ඇහුවා බයික් එකක් තියේද, ලයිසන් තියෙද කියලා ඒම.. හැබැයි මචන් හෙන රෙස්පෙක්ටබල් ප්ලේස් එකක්..
මන් අදමයි ඒකට ගියෙත්..
මට දැනගන්න ඕනී ජොබ් එක ගැන, කම්පැනිය හොඳයිද වගේ විස්තර බන්.. තව සැලරිස්, නිවාඩු එහෙමත්
බයික් එකේ ගිහිල්ල මොකක් හරි මඟුලක් කරන ජොබක් තමා හම්බවෙයි කියලා හිතෙන්නේ.. සල්ලි එකතු කරන්ඩ වගේ.
බම්ප් එකක් දාගෙන යන්ඩකෝ නොදන්න අය

අනික ගිය ගමන් සැලරීස් නිවාඩු ගැන ඇහුවොත් මාව ජොබට ගන්න එක්කුත් නෑ