සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ටෝල් කරලා ඇරපන් ඒකිට
    ප්‍රෙග්නන්ට් නිසා තව පාරක් බඩ වෙන්නෙත් නැහැනෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    Hamne mage amnagatheth mehemma weid kyl sadarana bayak tye
    Sad Meme GIF
     
    • Sad
    Reactions: Kolama

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    meka dakkada

    https://www.bbc.com/news/business-57139434

    Long working hours killing 745,000 people a year, study finds​

    The research found that working 55 hours or more a week was associated with a 35% higher risk of stroke and a 17% higher risk of dying from heart disease, compared with a working week of 35 to 40 hours.
    The study, conducted with the International Labour Organization (ILO), also showed almost three quarters of those that died as a result of working long hours were middle-aged or older men.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Lankawe innawanam IFS palayalla.
    අහලා තියෙන විදියට ඕක තමා හොඳම වර්ක් ලයිෆ් බැලන්ස් එක තියෙන අයි ටී කොම්පැණි එක.
    අනික් එව්වා ඉතිං ගාමන්ට් සහ කම්මල් වගෙ තමා කියල තමා බොහොමයක් ආරංචිය .
    එත් සමහරුන්ට අවුලක් නැහැ .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    Thanks bro. Normal pathway eke yanna dan parakku wadiy kiyala mata hithenawa. Mokada mata adu padi walata training yanna bane dan. Wena adayam margayak tibuna nam ehema unath karanna thibuna.

    Informal widiyata igenagannakota follow karanna puluwan recommended material monawada entry ekata?
    Ehema nam balanna one, ara hancok dala tibba CS basics tika cover kaganna, eta passe oop master karanan eka languare ekak select karagena meka important, db concepts, Design Patterns, wage ewath balanna wenwa.

    eta passe decide karana mona wage wada da karanne kiyala? Dev? QA? DevOps? support?
    oyage role eke hatiyata tama elagata karana one ewa decide wennee. mama me hena highlevel kiwwe, 4 year degree ekeka karana ewa, e ena experience cover karanan bane dan.

    samahara un innwa, oya ewa melo danayak danne na, habai AWS dannwa e nisa goda yana un :P
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,911
    2,976
    113
    අහවල් තැන
    අහලා තියෙන විදියට ඕක තමා හොඳම වර්ක් ලයිෆ් බැලන්ස් එක තියෙන අයි ටී කොම්පැණි එක.
    අනික් එව්වා ඉතිං ගාමන්ට් සහ කම්මල් වගෙ තමා කියල තමා බොහොමයක් ආරංචිය .
    එත් සමහරුන්ට අවුලක් නැහැ .
    Ow bn
    Godak un salary honda nisa katta kagena innawa ithin
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    මටත් ඔය කල තමයි යන්නේ. programming විතරයි ජීවිතේ උදේට නැගිටිනව කබ කඩ කඩ ලැප් එක දිග ඇරගන්නවා. දවසටම එක වේලයි කන්නේ මට උයන්න කම්මැලි නිසා. සරමක් ගහන් phone ඕෆ් කරන් වැඩට බහිනව. හවස 3ට විතර පොඩි ඇලර්ට් එකක් දානව හවස 5 වෙනකන්. ආයෙ 12 විතර වෙනකන් වැඩකරල නාල නිදා ගන්නව.

    මම හිතන්නෑ මට ජීවිතේට පවුල් ජීවිතයක් ගෙනියන්න පුලුවන් කියල. කෝල් එකක් එන එකත් මට පුදුම වදයක්. ගෑනු ළමයි ගැන බලන්න වෙනව කියන එක හිතාගන්නවත් බෑ.

    View attachment 125365
    matat kela wegena enne 😂😂

    1621275240955.png
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඩ තට්ටුවෙන් පහලට බැහැල ගෑණිත් එක්ක කතා කරන්න වෙලාවක් හොයගන බැරි එක උගේ නොහැකියාව ... ඔයිට වඩා ඇත්තටම එන්න බැරි උන් කොච්චර ඉන්නවද වෙන තැන වල වැඩ කරන site වල වැඩ කරන උන් ...
     
    • Like
    Reactions: Tricle_Buwa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Ehema nam balanna one, ara hancok dala tibba CS basics tika cover kaganna, eta passe oop master karanan eka languare ekak select karagena meka important, db concepts, Design Patterns, wage ewath balanna wenwa.

    eta passe decide karana mona wage wada da karanne kiyala? Dev? QA? DevOps? support?
    oyage role eke hatiyata tama elagata karana one ewa decide wennee. mama me hena highlevel kiwwe, 4 year degree ekeka karana ewa, e ena experience cover karanan bane dan.

    samahara un innwa, oya ewa melo danayak danne na, habai AWS dannwa e nisa goda yana un :P
    අඩෙ මෙ ටික මන් හොඳටම දන්නවානෙ බන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    hodatama dannawa kiyana eka relative machan, mama dan awrudu bara ganak wada karalath hodatama danne na kiyala dannwa :)
    මන් කිව්වෙ මන් සියලල් දන්න කියන අර්ථයෙන් නෙමෙ.
    එත් මන් මෙ කන්සෙප්ට්ස් ටික හොඳටම ඉගෙන ගත්තා ඉගෙන ගන්න කාලෙ ඉතිං මට අමතක වෙච්ච දෙයක් හො මෙ කන්සෙප්ට් රිලෙටඩ් වෙන නොදන්න දෙයක් තිබ්බොත් පට් ගාලා අල්ලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.

    උඹට මතකද මෙ ඊයෙ පෙරෙදා බුවෙක් දාලා තිබ්බා ඉන්ටර්වීව් ගිහින් එකෙ ප්‍රශ්න දාලා ත්‍රෙඩ් එකක් ?
    උඹට කියන්න මන් ඒ ත්‍රඩ් එකෙ ප්‍රශ්නෙ එකපාරටම තෙරුණෙ නැහැ.
    මොකද ඌ දාල තිබ්බෙ ගොඩක් දෙවල් මට අමතක වෙලා තිබ්බෙ.
    එත් මන් පට් ගාල අල්ල ගත්තා හොයල බලලා.
     
    • Like
    Reactions: Mr.Thor

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    Ehema nam balanna one, ara hancok dala tibba CS basics tika cover kaganna, eta passe oop master karanan eka languare ekak select karagena meka important, db concepts, Design Patterns, wage ewath balanna wenwa.

    Kalin Mama data structures, algorithms, design patterns balanna gatta. Eth mata hithaganna ba freely available resources walin hoda Monawada kiyala.

    eta passe decide karana mona wage wada da karanne kiyala? Dev? QA? DevOps? support?
    oyage role eke hatiyata tama elagata karana one ewa decide wennee. mama me hena highlevel kiwwe, 4 year degree ekeka karana ewa, e ena experience cover karanan bane dan.

    samahara un innwa, oya ewa melo danayak danne na, habai AWS dannwa e nisa goda yana un :P

    AWS certificate course ekak wage karalada?
    Monawada master karanna ona?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ow me certificates tika goda dageena godak dura giya un innawa :D
    View attachment 125570

    Dan oke mulinma tiyena recommended industrial experience wath nathuwa patan aran karanna puluwanda?

    Natnam meeta kalin danaganna ona ewa tiyenawada?

    Anika IT kiyalath ona ekak karala hariyanne na. Issella monawada kamathi wenna puluwan dewal kiyala balanna ona. Me AWS walin monawada karanne kiyala mama danne na.

    Aws = amazon Web services kiyala dannawa.
    Echcharai danne 😬
     
    • Like
    Reactions: Master malli

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    Dan oke mulinma tiyena recommended industrial experience wath nathuwa patan aran karanna puluwanda?

    Natnam meeta kalin danaganna ona ewa tiyenawada?

    Anika IT kiyalath ona ekak karala hariyanne na. Issella monawada kamathi wenna puluwan dewal kiyala balanna ona. Me AWS walin monawada karanne kiyala mama danne na.

    Aws = amazon Web services kiyala dannawa.
    Echcharai danne 😬
    ekane machan mama kalain kiwwe, ubata satis wena area eeka mulin balapan, dev da, qa da, devops, da pm da kiyala. eta passe decide karapam kohmada proceeed karane kiyala. mona qualifications or certifications da balane kiyala. labena gana gana itin mulin balanna wenne na, podi gankata exp walata yanna wnwa.

    habai dan uba wena career ekaka progress wela nissa karana vidiya nm mata idea ekak na :no: