සොෆ්ට්වෙයාර් ඉන්ජියනියරින් කරන එවුන්ගෙ ලයිෆ් එක

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    ඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා. 🤣

    කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල. 🤨🤨
    uba carima sathuten wage inne civil injec una eca gana

    පවුල IT da ? apoyi wahama management walata pannina ready wenna support ekak deepan
    uba oya hr caranna dagaluwata
    eca jarawac bn
    ubata hitheyi sopteyar hndayi cyla
    ------ Post added on May 18, 2021 at 10:45 PM

    TRUE

    ACCESS eke man danna ekek iwasannama bari thana job daala gov jobakata aawa.
    padiyath hena aduwata aawe.

    ballo wade wadalu ban, niwaduth ganna barilu. epaama unaalu
    aluth ece puluwanluda
    ------ Post added on May 18, 2021 at 10:46 PM

    ආතල් ජොබ් එකක් වෙයිද බලන්න කරලම බලපන්කෝ. මම කිව්වෙ මේ සිද්ධිය වගේ එකකට compare කරලා.

    නිකමට හිතපන්කො මේ සිද්ධිය වෙච්ච ගෑනිගෙ මිනිහා ඔය මං කිව්ව වගේ සිවිල් ඉන්ජෙක් උනා කියල. හිතමු ඌ මේ දවස් වල යාපනේ project එකක වැඩ කියලා. ගෙදර තියෙන්නෙ කොළඹ or මාතර කියල.

    මෙන්න එහෙනං කතාව.

    මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ් Virtusa MAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලු දවසම මාසෙම උඩ තට්ටුවට යාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.

    මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙ උරහිස ඉබලා ෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයි කම්පියුටරේ සයිට් එකේ මූන ඔබා ගත්තලු. :eek:


    උබල සිවිල් ඉන්ජො ගැන හිතන් ඉන්නෙ, හිතේ මැවෙන්නෙ මමත් දන්නෙ නැති කාලෙ හිතන් හිටිය විදියට. පට්ට ආතල් වෙයිනෙ. බිල්ඩිමක් ඇතුළට වෙලා කොට කොට ඉන්න ඕන නෑ සයිට් විසිට් වලට එක එක තැන් වලට යන්න පුළුවන් නෙ කියලා. 😂😂

    එහෙම පුළුවන් RDA එකේ වගේ හිටියනං. Civil උන්ගෙන් 5% කට වත් එහෙම luxury එකක් තියෙනවද කියල මට සැකයි.
    uba hicana wiciyata mcadda hoda joba
    ------ Post added on May 18, 2021 at 10:50 PM
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    uba carima sathuten wage inne civil injec una eca gana

    Ow ban cathuta dora galanava



    uba oya hr caranna dagaluwata
    eca jarawac bn
    ubata hitheyi sopteyar hndayi cyla
    ------ Post added on May 18, 2021 at 10:45 PM


    aluth ece puluwanluda
    ------ Post added on May 18, 2021 at 10:46 PM


    uba hicana wiciyata mcadda hoda joba
    ------ Post added on May 18, 2021 at 10:50 PM

    Taman camathi eca caranna tiyenawa nam tamai hodama
     
    Last edited:
    • Haha
    Reactions: ExamHe

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,788
    2,806
    113
    මම දන්න මළය කෙනෙක් ඉන්නව. ඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ. කිසි එකෙක් එක්ක ආශ්‍රයක් කතා බහක් නෑ. මූ අනාත වෙලා හිටියේ. අඩුම බයික් එකක් තිබ්බෙත් නෑ.

    මූ මොන ජල්බරියක් කරලද දන්නෑ දැනට මාස 3කට විතර කලින් එක පාරටම bmw 520d එකක් අරගත්ත. ඊට පස්සේ ඒරියා එකේ ලස්සනම ගේකුත් ගැහුව.

    අහල පහල උන් නම් කියන්නේ ඌ සොෆ්ට්වෙයාර් හදනව කියල. කොහොම හරි ඌට ඒකෙන් සරුයි වගේ. ලගඳි පොඩි උත්සවේකට ඌ කැම් එකක් උස්සන් ආව ලෙන්ස් එක දිගයි අඩි 2ක් විතර.

    crypto karala me paara bull market eka set wenna athi gaanata
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    I this is a deadly serious situation
    මොන සින් එක උනත් තමන්ගේ දරුවා නේ ඒ. මට නම් මගේ එකා මහමෙරක් වගේ.
    උ මගේ ලගට එනකොට මිටින් එකක ඇරෙන්න වෙන මොකක හිටියත් මම උට අටෙන්ෂන් එක දෙනවා
    එහෙම ආදරය අටෙන්ෂන් එක නැති උන දරුවන්ගෙන් තමා සමාජය ගැන වයිරයක් තියන දාමරිකයෝ ඇති වෙන්නේ.

    මම පාවිච්චි කරන උපක්‍රමයක් කියන්නම්. මුට වෙලා තියෙන්නේ වැඩ වැඩි කමට අමතරව කරන දේ ඔලුවේ නැ . වෙන දෙකට අටෙන්ෂන් එක දුන්නොත් අර කරගෙන ගිය එක ට්‍රැක් මිසින්. මගේ තියනවා TodoList කියල ටෙක්ස්ට් ෆයිල් එකක්. එකේ තියනවා මට එන හැම වැඩක්ම නොට් කරගෙන. ඒ වගේම මට නැගිටලා වෙන වැඩකට යන්න ඕනේ උනොත් මම දැන් ඉන්න තැන එකේ කෙටි විස්තරයක් එක්ක ලියලා යන්නේ. අපි වැඩේ ඉවර කරලා අයි ආවම කෙලින්ම අවසාන කරලා ගිය මයින්ඩ් එකට එන්න පුල්වුඅන් අර නොට් එක බැලුවාම. එකෙන් සැහෙන්න මයින් ඉස් එකෙන් වෙන වැඩකට ජම්ප් කරන්න පුළුවන් .


    Thank tips walata
     
    • Love
    Reactions: HAneo

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    දැන් උබට දුක කියල සෙට්වෙයි ගෑනි
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හපෝ පට්ට කම්මැලි වැඩ කරන්න.. මම ඔලුව relax වෙන්න කියලා game ගහන්න ගිහින් පැය 5ක් විතර ගහනවා.. අපහු ඇවිල්ල පැය 2ක් විතර වැඩ කරනවා. 😁 බොසා රෑට call අරන් කියනවා ඔයා මහා රෑත් වැඩ නේද නිදා ගන්නේ නැද්ද කියලා. එතකං පොලිසියෙන් වෙඩි තියද්දි උන්ට වෙඩි තිය තිය කාරෙකක් එලවනවා city එක වටේම.. 😁
     

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    ඔෆිස් එකට ගිහින් වැඩ කරනකොට දන්නව දැන් කන වෙලාව දැන් ඔෆ් වෙන වෙලාව ඔක්කොම. මොකද කට්ටියක් එක්කනෙ වැඩ කරන්නේ. ගෙදර වැඩකරනකොට තියන ලොකුම ප්‍රශ්නෙ තනියම වැඩ නිසා කාලය ගැන අවබොදයක් නැ. ලොජික් එකක් බිල්ඩ් කර කර කල්පනා කර කර කෝඩ් කර කර ඉන්නකොට වෙලාව යනව ඔහේ ගානක් නැ. උදෙ වාඩි වෙලා එක වැඩක් ඉවර වෙලා බලනකොට 2-3යි. ඉට පස්සේ තව වැඩකට අත ගහනකොට එම්ක ඉවර වෙනකොට 6-7යි.

    ගෙදර ඉද්දි තියන ප්‍රශ්නේ ඔෆ් වෙල යන්න දිහාවක් නැ. යන දිහා ඉදන්ම තමා වැඩ කරනේ. අනික කොරොනා සින් නිසා ගේ අස්සට වෙලා ඉදල කරන්න වැඩක් නැති කමට නිකනුත් වැඩ කරන්න ගොඩක් අය පුරුදුවෙලා ඉන්නව. ඉතින් උන් නිකනුත් රැටත් වැඩ. මොකද මන් දන්න විදිහට සොෆ්ට්වයර් එන්ජිනියර් කෙනෙක් උගෙ රස්සාව කරන්නෙ පට්ට ආසාවෙන් ලල් එකෙන්. ඉතින් එක කොච්චර කරත් උට ඇති වෙන්නේ නැ.

    බලන් ඉන්න උන්ට ඇති උනත් :ඪ්