එම බෑ. සමාජයේ කුලියට වැඩ කරන අය ඉන්න ඕනේKohomada ithin minissu eken midenne?
එම බෑ. සමාජයේ කුලියට වැඩ කරන අය ඉන්න ඕනේKohomada ithin minissu eken midenne?
Interesting, what you do for a living?එම බෑ. සමාජයේ කුලියට වැඩ කරන අය ඉන්න ඕනේ

කෙලින්ම කුඩු කියලා කියපන්, හිතේ කහටක් නෑඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ.

uba carima sathuten wage inne civil injec una eca ganaඉතින් ඌ එහෙම කරන්න හරි ගෙදර ඉන්න එකම මදෑ. කොන්ත්‍රාත් කොම්පැණියක සිවිල් ඉන්ජෙක් උනා නං ඒ ගෑනි වැඳල කියන්නෙ ආපහු සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියලා.
කොරෝන කාලෙ නං කියාවි මේ පඩි බාගෙන් පුක් ගහන්නද අනේ පුළුවන් නං සොප්ටෙයා ඉන්ජෙක් වෙයන් කියල.![]()
uba oya hr caranna dagaluwataපවුල IT da ? apoyi wahama management walata pannina ready wenna support ekak deepan
aluth ece puluwanludaTRUE
ACCESS eke man danna ekek iwasannama bari thana job daala gov jobakata aawa.
padiyath hena aduwata aawe.
ballo wade wadalu ban, niwaduth ganna barilu. epaama unaalu
uba hicana wiciyata mcadda hoda jobaආතල් ජොබ් එකක් වෙයිද බලන්න කරලම බලපන්කෝ. මම කිව්වෙ මේ සිද්ධිය වගේ එකකට compare කරලා.
නිකමට හිතපන්කො මේ සිද්ධිය වෙච්ච ගෑනිගෙ මිනිහා ඔය මං කිව්ව වගේ සිවිල් ඉන්ජෙක් උනා කියල. හිතමු ඌ මේ දවස් වල යාපනේ project එකක වැඩ කියලා. ගෙදර තියෙන්නෙ කොළඹ or මාතර කියල.
මෙන්න එහෙනං කතාව.
මම දන්නෙ කෙනෙක්ගෙ හස්බන්ඩ්VirtusaMAGA එකේ වැඩ කරන්නෙ. එයා මට කිව්වෙ. අරූ මුලුදවසමමාසෙමඋඩ තට්ටුවටයාපනේට වෙලා තනියම වැඩලු. පොඩි එකත් එක්ක පොඩ්ඩක් සෙල්ලං කරන්නවත් එන්නෙ නැහැලු.
මේ ලගදි එ ගෑනු කෙනා ප්‍රෙග්නන්ට් වෙලා ඒක අරුට කිව්වාම ඌ එයාගෙඋරහිස ඉබලාෆෝන් එකෙන් කිස් එකක් දීලා ආයිකම්පියුටරේසයිට් එකේ මූන ඔබා ගත්තලු.
උබල සිවිල් ඉන්ජො ගැන හිතන් ඉන්නෙ, හිතේ මැවෙන්නෙ මමත් දන්නෙ නැති කාලෙ හිතන් හිටිය විදියට. පට්ට ආතල් වෙයිනෙ. බිල්ඩිමක් ඇතුළට වෙලා කොට කොට ඉන්න ඕන නෑ සයිට් විසිට් වලට එක එක තැන් වලට යන්න පුළුවන් නෙ කියලා.
එහෙම පුළුවන් RDA එකේ වගේ හිටියනං. Civil උන්ගෙන් 5% කට වත් එහෙම luxury එකක් තියෙනවද කියල මට සැකයි.
aluth ece puluwanluda
------ Post added on May 18, 2021 at 10:46 PM
uba oya hr caranna dagaluwata
eca jarawac bn
ubata hitheyi sopteyar hndayi cyla
------ Post added on May 18, 2021 at 10:45 PM
uba carima sathuten wage inne civil injec una eca gana
uba oya hr caranna dagaluwata
eca jarawac bn
ubata hitheyi sopteyar hndayi cyla
------ Post added on May 18, 2021 at 10:45 PM
aluth ece puluwanluda
------ Post added on May 18, 2021 at 10:46 PM
uba hicana wiciyata mcadda hoda joba
------ Post added on May 18, 2021 at 10:50 PM
මම දන්න මළය කෙනෙක් ඉන්නව. ඌ එච්චර හොඳ එකෙක් නම් නෙවේ. කිසි එකෙක් එක්ක ආශ්‍රයක් කතා බහක් නෑ. මූ අනාත වෙලා හිටියේ. අඩුම බයික් එකක් තිබ්බෙත් නෑ.
මූ මොන ජල්බරියක් කරලද දන්නෑ දැනට මාස 3කට විතර කලින් එක පාරටම bmw 520d එකක් අරගත්ත. ඊට පස්සේ ඒරියා එකේ ලස්සනම ගේකුත් ගැහුව.
අහල පහල උන් නම් කියන්නේ ඌ සොෆ්ට්වෙයාර් හදනව කියල. කොහොම හරි ඌට ඒකෙන් සරුයි වගේ. ලගඳි පොඩි උත්සවේකට ඌ කැම් එකක් උස්සන් ආව ලෙන්ස් එක දිගයි අඩි 2ක් විතර.
I this is a deadly serious situation
මොන සින් එක උනත් තමන්ගේ දරුවා නේ ඒ. මට නම් මගේ එකා මහමෙරක් වගේ.
උ මගේ ලගට එනකොට මිටින් එකක ඇරෙන්න වෙන මොකක හිටියත් මම උට අටෙන්ෂන් එක දෙනවා
එහෙම ආදරය අටෙන්ෂන් එක නැති උන දරුවන්ගෙන් තමා සමාජය ගැන වයිරයක් තියන දාමරිකයෝ ඇති වෙන්නේ.
මම පාවිච්චි කරන උපක්‍රමයක් කියන්නම්. මුට වෙලා තියෙන්නේ වැඩ වැඩි කමට අමතරව කරන දේ ඔලුවේ නැ . වෙන දෙකට අටෙන්ෂන් එක දුන්නොත් අර කරගෙන ගිය එක ට්‍රැක් මිසින්. මගේ තියනවා TodoList කියල ටෙක්ස්ට් ෆයිල් එකක්. එකේ තියනවා මට එන හැම වැඩක්ම නොට් කරගෙන. ඒ වගේම මට නැගිටලා වෙන වැඩකට යන්න ඕනේ උනොත් මම දැන් ඉන්න තැන එකේ කෙටි විස්තරයක් එක්ක ලියලා යන්නේ. අපි වැඩේ ඉවර කරලා අයි ආවම කෙලින්ම අවසාන කරලා ගිය මයින්ඩ් එකට එන්න පුල්වුඅන් අර නොට් එක බැලුවාම. එකෙන් සැහෙන්න මයින් ඉස් එකෙන් වෙන වැඩකට ජම්ප් කරන්න පුළුවන් .
IT -DevOps , Food courier, odd jobs (carpenter, narcotic ) , cryptocurrency, export , tourismInteresting, what you do for a living?![]()
eca ecage magulawal wisadanna epayi bnayi ehema kiwwe ,jarawac kiyala?
eca ecage magulawal wisadanna epayi bn
minissu ecca wada caranna wena eca tharam wadayac wena na ne bn
vicalpa nathahamadama code kara kara innath ba ne itin,wena vikalpa mona da?
damith asankaipaduna cyannema cela wela iwarayi