සොෆ්ට්වෙයාර් කරන මිට්ටෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මිට්ටනේ,
    තොපි වැඩ කරන කොම්පැනි වල Clean Architecture / Domain driven principles නුලටම use වෙන projects තියනවද?
    එහෙම පාවිච්චි කරන මිට්ටෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    නෑ බන්... ඩෙඩ්ලයින් ලංවෙනකොට සමහර ඒවා කඩන්න වෙනවා...

    හැබැයි ක්ලින් අර්ක් එකේදි ඩොමෙන් එක පුලුවන් තරම් ඩිපෙන්ඩන්සි නැතුව තියාගන්නවා... හැශින් ඇල්ගොත් ඉන්ජෙක්ට් කරනව
    ------ Post added on Sep 4, 2024 at 12:37 PM
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    671
    707
    93
    නෑ බන්... ඩෙඩ්ලයින් ලංවෙනකොට සමහර ඒවා කඩන්න වෙනවා...

    හැබැයි ක්ලින් අර්ක් එකේදි ඩොමෙන් එක පුලුවන් තරම් ඩිපෙන්ඩන්සි නැතුව තියාගන්නවා... හැශින් ඇල්ගොත් ඉන්ජෙක්ට් කරනව
    ------ Post added on Sep 4, 2024 at 12:37 PM
    mokak da machan "හැශින් ඇල්ගොත් ඉන්ජෙක්ට් කරනව" kiyanne ? Tutorial akak hari example link hari denwada ?
     
    • Like
    Reactions: Psiko

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක හරියටම රූල්ස් ෆලෝ කළා. ප්‍රොජෙක්ට් එක ලීඩ් කලේ ඇමෙරිකන් එකෙකුයි ඊශ්‍රායෙල් එකෙකුයි. උන් හැම PR එකම ලයින් බයි ලයින් රිවීව් කරනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක හරියටම රූල්ස් ෆලෝ කළා. ප්‍රොජෙක්ට් එක ලීඩ් කලේ ඇමෙරිකන් එකෙකුයි ඊශ්‍රායෙල් එකෙකුයි. උන් හැම PR එකම ලයින් බයි ලයින් රිවීව් කරනවා.
    පුළුවන් කරන්න කට්ටිය ඉන්නවා නන්. බජට් මදි ඔව්ව කරන්න. Deadline එහෙම කටේ තියලා දුන්නම බේසික් විතරයි ෆලෝ වෙන්නේ
     
    • Like
    Reactions: Psiko and Mr Bones

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නෑ බන්... ඩෙඩ්ලයින් ලංවෙනකොට සමහර ඒවා කඩන්න වෙනවා...

    හැබැයි ක්ලින් අර්ක් එකේදි ඩොමෙන් එක පුලුවන් තරම් ඩිපෙන්ඩන්සි නැතුව තියාගන්නවා... හැශින් ඇල්ගොත් ඉන්ජෙක්ට් කරනව
    ------ Post added on Sep 4, 2024 at 12:37 PM

    පටන් ගන්නකොට තියෙනවා client meeting වලත් තියෙනවා පළවෙනි demo එකට එනම්කම්ම වගේ තියෙනවා.. හැබැයි අන්තිමට දෙන එකේ නං 🤭

    හිනා ගියා.

    කෝකෙත් එකම සෙතේ නෙහ්??
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    පුළුවන් කරන්න කට්ටිය ඉන්නවා නන්. බජට් මදි ඔව්ව කරන්න. Deadline එහෙම කටේ තියලා දුන්නම බේසික් විතරයි ෆලෝ වෙන්නේ
    ඒක මිලිටරි ප්‍රොජෙක්ට් එකක් ස්ටෑන්ඩඩ් නැතුව බැහැ ඉතින්.
     
    • Like
    Reactions: Psiko

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    mokak da machan "හැශින් ඇල්ගොත් ඉන්ජෙක්ට් කරනව" kiyanne ? Tutorial akak hari example link hari denwada ?
    අපි හිතමු යුසර් පාස්වඩ් හැශ් කරනවා කියලා... අපි ඉස්සර කරන්නේ කොන්ක්‍රිට් ක්ලාස් එකෙම ඉම්ප්ලෙමෙන්ට් කරන එක . danදැන් ඉන්ටර්ෆෙස් එකක් ඩිෆයින් කරලා එකට ආදාල ඉම්ප්ලෙමෙන්ටන් එක ඉජෙක්ට් කරන එක
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක හරියටම රූල්ස් ෆලෝ කළා. ප්‍රොජෙක්ට් එක ලීඩ් කලේ ඇමෙරිකන් එකෙකුයි ඊශ්‍රායෙල් එකෙකුයි. උන් හැම PR එකම ලයින් බයි ලයින් රිවීව් කරනවා.
    Bounded Context
    Value Objects
    Aggregates
    Domain Services
    Domain Events

    මේ අටම්පහුරු ඔක්කොම වගේ use කරද බන්? :oops:
     
    • Like
    Reactions: Psiko

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    සොෆ්ට්වෙයාර් කරන මිට්ටෝ ගොඩක් අඩුයි ලංකාවේ.. උස එවුන් නම් හොයාගන්න පුළුවන් වෙයි මගේ හිතේ..
    මිටි එවුන් ගොඩක් කම්කරු ජොබ් කරන්නේ...
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,857
    11,307
    113
    අහලවත් නෑ බ්ල්ලෝ ඕවා.මටත් ආසයි ලොකු කොම්පැනියක ඔයවගෙ කෝඩ් කොටන්න
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    කෝකෙත් එකම සෙතේ නෙහ්??
    පැයේ වැඩේට පැය දෙකක් විතර යනවා. වෙනම බලන්න අය ඕනි. බජට් ඩබල් වෙනවා. ඔය ටික client එක්ක කතා කරද්දී අපෝ එච්චර කල්, අපෝ එච්චර ගණන් යනවාද අහනවා. ඊට පස්සේ උන් දෙන බජට් කාල වලට අපි ඔය කෑලි හලාල adjust වෙනවා.

    අපි ඇතුලේ කරන product වලට නන් පුළුවන් තරං මුල් stage වල තියාගෙන යන්න බලනව. ඒවත් 100% ම අරගෙන යන්නෑ.
     
    • Like
    Reactions: Psiko

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පැයේ වැඩේට පැය දෙකක් විතර යනවා. වෙනම බලන්න අය ඕනි. බජට් ඩබල් වෙනවා. ඔය ටික client එක්ක කතා කරද්දී අපෝ එච්චර කල්, අපෝ එච්චර ගණන් යනවාද අහනවා. ඊට පස්සේ උන් දෙන බජට් කාල වලට අපි ඔය කෑලි හලාල adjust වෙනවා.

    අපි ඇතුලේ කරන product වලට නන් පුළුවන් තරං මුල් stage වල තියාගෙන යන්න බලනව. ඒවත් 100% ම අරගෙන යන්නෑ.

    එල එල. මටත් මේ හෙන ගෙඩියක් පාත් වෙලා තියෙන්නේ. re-write එකක්
    ටයිම් නම් තියනවා. බලමු.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එල එල. මටත් මේ හෙන ගෙඩියක් පාත් වෙලා තියෙන්නේ. re-write එකක්
    ටයිම් නම් තියනවා. බලමු.
    කොඩ් එක අවුල් නම් අලුතෙන්ම ලියන එක හොදා කියලා හිතෙයි...
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,451
    1,147
    113
    Muldi use karanwa. But eka deadline ekka owa wenas wenawa. Hariyata follow karoth project eka loku wenakot aha future support walata maara lesi