සොෆ්ට්වෙයාර් කරන මිට්ටෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    එල එල. මටත් මේ හෙන ගෙඩියක් පාත් වෙලා තියෙන්නේ. re-write එකක්
    ටයිම් නම් තියනවා. බලමු.
    80% වගේ තමා මචං උපරිම ටාර්ගට් එක 100% ගන්න බෑ practically. 70%ක් වගේ කරගත්තත් ශෙප්.

    Re write නන් අපි කරන්නේ මුලින්ම දැනට තියෙන එකේ unit/feature test cases ටික හදාගන්න ඒක. ඊට පස්සේ අපිට changes කරා කර අරගෙන යන්න ලේසියි. බ්‍රේක් උනත් අපි දන්නවනේ.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ගොඩක්ම ලන්කාවෙ කොම්පැනි TDD වලින් පටන්ගෙන ඉවරකරන්නෙ SDD වලින්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම කලින් වැඩ කරපු ප්‍රොජෙක්ට් එකක හරියටම රූල්ස් ෆලෝ කළා. ප්‍රොජෙක්ට් එක ලීඩ් කලේ ඇමෙරිකන් එකෙකුයි ඊශ්‍රායෙල් එකෙකුයි. උන් හැම PR එකම ලයින් බයි ලයින් රිවීව් කරනවා.
    උඹ උසද මිටිද? :baffled: 👇

    සොෆ්ට්වෙයාර් කරන මිට්ටෝ ගොඩක් අඩුයි ලංකාවේ.. උස එවුන් නම් හොයාගන්න පුළුවන් වෙයි මගේ හිතේ..
    මිටි එවුන් ගොඩක් කම්කරු ජොබ් කරන්නේ...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    80% වගේ තමා මචං උපරිම ටාර්ගට් එක 100% ගන්න බෑ practically. 70%ක් වගේ කරගත්තත් ශෙප්.

    Re write නන් අපි කරන්නේ මුලින්ම දැනට තියෙන එකේ unit/feature test cases ටික හදාගන්න ඒක. ඊට පස්සේ අපිට changes කරා කර අරගෙන යන්න ලේසියි. බ්‍රේක් උනත් අපි දන්නවනේ.
    unit testinng codecoverage wunath 50-70 %
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    60% wage. Sometimes clean architecture is not worth it.
    clean arch is one flavour of arch patterns. but if you dont use any pattern that wont be good

    Clean Architecture for web api development - .net
    do you know any one use minimal api / for me its a unorganized way
    ------ Post added on Sep 4, 2024 at 6:46 PM