සොෆ්ට්වෙයාර් Help!!!
ඕනම වෙබ් සයිට් එකක තියන Photos..
ඒ Photo වල ඔරිජිනල් Size එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියන කවුරුහරි කෙනෙක් හොයලා දෙන්න.
ලොකු උදවුවක්.!
(Need to Bulk Download With Original Size)

ඒ Photo වල ඔරිජිනල් Size එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් තියන කවුරුහරි කෙනෙක් හොයලා දෙන්න.
ලොකු උදවුවක්.!(Need to Bulk Download With Original Size)

Site Grabber වලින්