සොෆ්ට්වෙයා කෑල්ලක් ..!!
මචන්ලා මෙන්නෙ මේ ජාතියෙ සොෆ්ට්වෙයා කෑල්ලක් නැද්ද හොයාගන්න..??
පොඩි වැඩකට ඕනා කරල තියෙනව..
අපි ගාව තියෙන වීඩියෝ එකකින් කෑල්ලක් Capture කරල අරගෙන Gif ෆයිල් එකක් විදිහට හදාගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තියෙනවද උබල දන්න ?..

බම්ප් පාරක් වත් ඕනෙ...