සොෆ්ට්වෙයා ජොබ් කරන හුත්තල වරෙවි

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    සොෆ්ට්වෙයා ජොබ් කරන අයට තියන හොඳම ඔප්ශන් එකක් තමයි ෆුලි රිමෝට් ජොබ් කරන එක. මේ තියෙන්නේ එහෙම කම්පැනි ලිස්ට් එකක්. මම හදපු එකක් නෙමෙයි.

    ලිස්ට් එක පරන එකක්. දැනුමට පමනි. අගති රහිතයි


    රුපියල් වලින් පඩි ගන්න, මාරාන්තික ටැක්ස් ගෙවන අයටත් මේ ලිස්ට් එක වටිනවා. කෙලින්ම ෆොරීන් කරන්සි වලින් පඩි ගන්න පුලුවන් ඒවත් මෙතන ඇති.

    https://ibb.co/C6zdKTC
     

    Morbius

    Well-known member
  • ත්‍රෙඩ් ටයිටල් එක දැක්කම සර්වාන්ගේම වෙව්ලලා ගියා බඩු යන්න ඔන්න මෙන්න තියෙද්දී වගේ. ඇතුල බැලුවමයි දැක්කේ හෙල්පින්ග් පොස්ට් එකක් කියලා. බම්පු . TFS
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    Thanks මචං. ඇත්ත බං. හම්බුකරන ගාන හැරෙන්නවත් බෑ. අනිත් උන් කොහොම ජීවත් වෙනවද මන්දා
     
    • Like
    Reactions: Cypress

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Thanks මචං. ඇත්ත බං. හම්බුකරන ගාන හැරෙන්නවත් බෑ. අනිත් උන් කොහොම ජීවත් වෙනවද මන්දා
    උඹට රවුන් කරලා ගත්තොත් කියක් වගේ සෙට් වෙනවද බන් ? මොකක්ද ඉන්න පොසිෂන් එක?