yes no ඔප්ෂන් දෙකක් සිලෙක්ට් කරන්න තියෙන තැන් වල ඇයි බං no එකට thanks කියල දාල තියෙන්නෙ? බලෙන් තෑන්ක්ස් කියාගන්නෙ ඇයි උන්?