සෝනි ලයිව් විත් වෝක්මං ...

M_A_P

Member
Mar 1, 2013
20
2
0
සෝනි ලයිව් විත් වෝක්මං ...

කොල්ලනේ, පොඩි අවුලක්නේ... උදව්වක් ඕනේ...
සෝනි ලයිව් විත් වොල්ක්මන් ෆෝන් එකේ පරණ version එක අලුත් එකට අප්ඩේට් කරන්න යනකොට මේ විදියට එනවනේ... මොකද කරන්නේ,....
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

මගේ තියෙන්නේ පහල තියෙන version එක...

4.1.B.0.431

ඒක මේ පහල තියෙන අප්ඩේට් එකට දාන්න ගියාම තමයි මෙහෙම එන්නේ...

Latest available software: 4.1.B.0.587

attachment.php
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    74.9 KB · Views: 268

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Sony Original Firmware eka Flash Tool walin flash karanna....350MB witara wei original ICS flash file eka....update karana eka leda godai.....
     

    M_A_P

    Member
    Mar 1, 2013
    20
    2
    0
    මේ දෙකේ වෙනස මොකක්ද මචන්....???


    4.1.B.0.587 generic firmware

    4.1.B.0.587 stock firmware