සෝනු_නිගම්_ලංකාවට_පැමිණෙයි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සෝනු_නිගම්_ලංකාවට_පැමිණෙයි

    sonu-prev.jpg



    අද (18) දිනයේදී ලංකාවේ පැවැත්වීමට නියමිත ප්‍රසංගයට සහභාගී වීම සඳහා බොලිවුඩ් හී ජනප්‍රිය පොප් හා playback ගායකයකු වන සෝනු නිගම් අද උදෑසන ලංකාවට පැමිණියා. ලංකාවේ සිටින ඔහුගේ රසික රසිකාවන් විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගිවී සිටියා.38 වන වියේ පසුවන සෝනු නිගම් නිකුත් කර ඇති ගීත ඇල්බම් සංඛ්‍යාව 40 ක්.
    ඔහු ලබාගෙන ඇති සම්මාන ප්‍රමාණයද 40 ඉක්මවා ඇත.සෝනු නිගම් ලංකාවට පැමිණි අවස්ථාවේ ජායාරුප කිහිපයක් පහතින් බලන්න

    sonu_nigam_srilanka_arunella_%2818%29.jpg


    sonu_nigam_srilanka_arunella_%289%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2815%29.jpg


    sonu_nigam_srilanka_arunella_%287%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2814%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2813%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2819%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2811%29.jpg



    sonu_nigam_srilanka_arunella_%2810%29.jpg


    sonu_nigam_srilanka_arunella_%288%29.jpg


    sonu_nigam_srilanka_arunella_%284%29.jpg


    sonu_nigam_srilanka_arunella_%286%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2812%29.jpg


    sonu_nigam_srilanka_arunella_%285%29.jpg


    sonu_nigam_srilanka_arunella_%283%29.jpg


    sonu_nigam_srilanka_arunella_%2817%29.jpg


    ++REP

     
    • Like
    Reactions: costaxxx