සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු
සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු
මම අද වැඩ ඉවරවෙලා බැන්කුවට යද්දී අපේ ගෙවල්ගව හිතවත් මල්ලි කෙනෙක් හම්බ උනා. මු මබිර උපාදිය කරනවා මමහිතනේ. ඒ අතර මු ටියුෂන් කරන එක තමයි රත්ත්සව.මු මව දැකලා බයිකෙක අගට කපල මචන් කොහොමද කියලා විස්තර අහනවා . එතකොට මු මම කරෙදන් හිටපු බැක්පැක් එක දැකල අපි ආ swissgear එකක් නේද මෙචර වෙනවා නේද කියලා. ඉතින් මම කිව්වා ඔව් මල්ලි මේක මට හරි පහසුයි මගේ වැඩ වලට එකයි පාවිච්චි කරනේ කියලා. එතකොට මුකියපි මමත් එකක් පාවිච්චි කළා එත් දැන් ඩුප්ලිකෙට් එක හැමොම් හන නිසා මම දැන් පාවිච්චි කරන්නැ ලියලා.
මම එන ගමන් කල්පනා කලේ මුන්ගේ තියන සෝබනය කියලා යමක් තමන්ට අවශානම් පහසුනම් තමන්ගේ වැඩ වලට බාවිතා කරනවා මිසක් අනුන් බාවිතා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද බන්. මම කල්පනා කලේ අනේ මුන්ගේ මානසික තත්වේ කියලා. තව මුන් පොඩි උන්ට උගන්වනවාත් එක්ක.
මේවගේ උන තව ටිකක් හොද වැදාගත් මට්ටමකට අවනම් මුන් මොනවා කරයිද. එක නිසා වෙන්නේ ඇති සොබා දහම මුන්ව එතනට ගේන්නේ නැතිව ඔයවගේ තිබ්බේ

Last edited: