සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

waligamaya

Well-known member
  • සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    මම අද වැඩ ඉවරවෙලා බැන්කුවට යද්දී අපේ ගෙවල්ගව හිතවත් මල්ලි කෙනෙක් හම්බ උනා. මු මබිර උපාදිය කරනවා මමහිතනේ. ඒ අතර මු ටියුෂන් කරන එක තමයි රත්ත්සව.මු මව දැකලා බයිකෙක අගට කපල මචන් කොහොමද කියලා විස්තර අහනවා . එතකොට මු මම කරෙදන් හිටපු බැක්පැක් එක දැකල අපි ආ swissgear එකක් නේද මෙචර වෙනවා නේද කියලා. ඉතින් මම කිව්වා ඔව් මල්ලි මේක මට හරි පහසුයි මගේ වැඩ වලට එකයි පාවිච්චි කරනේ කියලා. එතකොට මුකියපි මමත් එකක් පාවිච්චි කළා එත් දැන් ඩුප්ලිකෙට් එක හැමොම් හන නිසා මම දැන් පාවිච්චි කරන්නැ ලියලා.
    මම එන ගමන් කල්පනා කලේ මුන්ගේ තියන සෝබනය කියලා යමක් තමන්ට අවශානම් පහසුනම් තමන්ගේ වැඩ වලට බාවිතා කරනවා මිසක් අනුන් බාවිතා කරන එකෙන් ඇති වැඩේ මොකක්ද බන්. මම කල්පනා කලේ අනේ මුන්ගේ මානසික තත්වේ කියලා. තව මුන් පොඩි උන්ට උගන්වනවාත් එක්ක.

    මේවගේ උන තව ටිකක් හොද වැදාගත් මට්ටමකට අවනම් මුන් මොනවා කරයිද. එක නිසා වෙන්නේ ඇති සොබා දහම මුන්ව එතනට ගේන්නේ නැතිව ඔයවගේ තිබ්බේ:no::frown::(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය
     
    • Like
    Reactions: waligamaya

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලංකාවෙ හොඳයි බන්. මෙහෙ එවුන්ට brand කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ. මම දන්න එකෙක් Jordan සපත්තු දෙකක් ඩොලර් 700 ගානකට අරගත්ත. මම කිව්ව දැන් ඉතින් ඒව කකුල් වල දාන්නේ නැතුව ඔලුව උඩ තියන් යන්න කියල.:rofl::rofl:
     
    retroarc

    Active member
  • Sep 19, 2014
    318
    59
    28
    Kurunegala
    ලංකාවෙ හොඳයි බන්. මෙහෙ එවුන්ට brand කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ. මම දන්න එකෙක් Jordan සපත්තු දෙකක් ඩොලර් 700 ගානකට අරගත්ත. මම කිව්ව දැන් ඉතින් ඒව කකුල් වල දාන්නේ නැතුව ඔලුව උඩ තියන් යන්න කියල.:rofl::rofl:

    sirwatama bn lankawe oya seen eka aduyi
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ වුනාට ඔයාත් swissgear backpack එකක් තියනවා කියන්න මෙහෙම දාන එක හරි නෑ සහො... සොබනේ නේ! :(

    දැන් රිදෙයි. :(
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඒ වුනාට ඔයාත් swissgear backpack එකක් තියනවා කියන්න මෙහෙම දාන එක හරි නෑ සහො... සොබනේ නේ! :(

    දැන් රිදෙයි. :(

    :rolleyes::lol::lol::lol::lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එක නිසා වෙන්නේ ඇති සොබා දහම මුන්ව එතනට ගේන්නේ නැතිව ඔයවගේ තිබ්බේ

    2.gif
    මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:
     
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    2.gif
    මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:

    :lol::lol::lol::lol::lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    2.gif
    මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:

    samawa ganin waligamaya gen dana gahala enawa metana... :angry::angry: