මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..![]()
![]()

මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..![]()
![]()

යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන.ඒ වුනාට ඔයාත් swissgear backpack එකක් තියනවා කියන්න මෙහෙම දාන එක හරි නෑ සහො... සොබනේ නේ!
දැන් රිදෙයි.![]()


යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන.![]()
Maxxaඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..
හැමතැනම මරුවැල්ය
නුරා නෙතු ගිනිදැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය
විඩාපිරි මුවවල්ය
හිඟාකන අතවල්ය
අතනොපා අතපාන
සිනා නැති පොරවල්ය
ඇටගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය
යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන.![]()
ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..
හැමතැනම මරුවැල්ය
නුරා නෙතු ගිනිදැල්ය
ආත්මය පරඬැල්ය
පයින් යන පොරවල්ය
විඩාපිරි මුවවල්ය
හිඟාකන අතවල්ය
අතනොපා අතපාන
සිනා නැති පොරවල්ය
ඇටගැහුණු ඇඟවල්ය
ණයට කන බඩවල්ය
වේලකට හාල් පොල්
අරන් යන පොරවල්ය

machan, umba hena samajawadee jvp buwek neda?
oya danawadee artika krame ekka ena oya wage dewal pawichchi karana eka umbata kapa da?
umbata tibbe kotuwe tiyena ape duppath kollek/kellek mahana samanya bag 1k ganna nemey da?
උඹ හිතන් ඉන්නේ සමාජවාදය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක කියලද? කතා කරන්න කලින් දෙයක් ගැන හරියට ඉගෙන ගනින් බන්.




උඋබදැන් හෙන වෙනස් වෙලානෙ බං කුක්කා බල්ල වෙලා දැං![]()
නෑ ඉතිං දැං උබ ලොකුටෝක්ස් දෙනවනෙ ඒකයි වරදක් නෑ ඉතිඇයිඒ කුකුලොහ්?
