සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
2.gif
මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:

:lol: :lol: :lol:
 
waligamaya

Well-known member
  • 2.gif
    මම එහෙම නෑ. මමත් එළකිරි ඉන්නවා. මම අහම්බෙන් දැක්කෙ මේක. හිත රිදෙන්න තරම් මුකුත් මම කිව්වේ නැහැනෙ අයියේ..:confused:

    තෝ ඇත්ත එකානම්, යකෝ මගේ හිතරිදුන්න දෙයක් උනේනැ බෝල. මම කිව්වේ මිනිස්සුන්ගේ සෝබන මන සිකත්වය ගැන. :angry:
     
    waligamaya

    Well-known member
  • ඒ වුනාට ඔයාත් swissgear backpack එකක් තියනවා කියන්න මෙහෙම දාන එක හරි නෑ සහො... සොබනේ නේ! :(

    දැන් රිදෙයි. :(
    යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන. :angry::angry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන. :angry::angry:

    wede wenawanam mokakk unath mokada ban.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    :D:D:D:D ලොලේ ලොල් . හැමෝටම වදිනවා පිළිවෙලකට .ඔය DFAQ කියන පොඩි එකා ඇත්තම එකාද බන්ස්.:yes::yes:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය
    Maxxa
    rep++
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යකෝ මම ඔය SWISSGEAR හෙව්වේනැ මමට ඕඅන උනේ ergonomics අනුව DESIGN කරපු හොද ගමන් මල්ලක් මගේ ලට්ටලොට්ට ටික ගෙන යන. :angry::angry:

    machan, umba hena samajawadee jvp buwek neda?
    oya danawadee artika krame ekka ena oya wage dewal pawichchi karana eka umbata kapa da?
    umbata tibbe kotuwe tiyena ape duppath kollek/kellek mahana samanya bag 1k ganna nemey da?
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Mama danna ekek innawa wu hemathenama kiya kiya yanwa. gaththa bande mila :rofl:
     
    J.A

    Banned
    Jan 6, 2015
    87
    7
    0
    JASIM city
    anemanda bn mn nm sereppu kaali dekai shootai gahan hama thanama yanne eeth mawa dakkama oluwa pahath karanwa maawa adurana oona ekek
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඕවා ගණන් ගන්න එපා බං.. මිනිසුන්ගෙ හැටි ඔහොම තමයි..:yes:

    හැමතැනම මරුවැල්ය
    නුරා නෙතු ගිනිදැල්ය
    ආත්මය පරඬැල්ය‍
    පයින් යන පොරවල්ය

    විඩාපිරි මුවවල්ය
    හිඟාකන අතවල්ය
    අතනොපා අතපාන
    සිනා නැති පොරවල්ය

    ඇටගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    patta:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕක මටත් නිතරම තේරෙන දෙයක් බන්. මේකේ මම phone thread එකක් දැක්ක ලඟදි. ඒකෙ ගොඩක් එවුන් කියනවා Samsung ගන්න එපා හැම එකා ගාවම තියෙනවා. ඒ නිසා ගන්න එපා කියලා. මම නම් phone එකක බලන්නේ මට ඕනේ කරන දේවල් ටික තියෙනවද, ගෙවන ගානට වටිනවද කියලා. ඒත් ගොඩක් එවුන් phones, Laptop ගන්නේ තමන්ගේ පාවිච්චියට වඩා ඒක අනිත් අයට පෙන්නලා

    "තොපිලට කොයින්ද මේවා" කියලා පෙන්නන්න වගේ.

    අනේ මන්ද බන්. හැමෝටම ඕනේ තමන් අනිත් එකාට වඩා අඟලක් හරි ඉස්සරහින් ඉන්නවා කියල පෙන්නන්න හැමදේකදිම. එහෙම බැරි නම් තමන්ට වඩා ඉදිරියෙන් ඉන්න එකාට ඉරිසියා කර කර ජීවත් වෙනවා. උඹ වගේ හිතන එවුන් හෙන කලාතුරකින් ඉන්නේ බන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උදා: මහේෂ් වලතරයා iPhone 6 එකක් අරන් video දදා කට්ටියට පෙන්නනවා. ඒත් උගේ phone එකට කතා කරන්නවත් කෙනෙක් නෑ. photos අරන් මේකේ දාන එක තමයි කරන්නේ තොපිලට කොයින්ද මේවා කිය කියා.

    අනිත් අය මේ වගේ කෙලින් කිව්වේ නැතත් ඔය මානසිකත්වයේම තමයි බන් ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan, umba hena samajawadee jvp buwek neda?
    oya danawadee artika krame ekka ena oya wage dewal pawichchi karana eka umbata kapa da?
    umbata tibbe kotuwe tiyena ape duppath kollek/kellek mahana samanya bag 1k ganna nemey da?

    උඹ හිතන් ඉන්නේ සමාජවාදය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක කියලද? කතා කරන්න කලින් දෙයක් ගැන හරියට ඉගෙන ගනින් බන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ හිතන් ඉන්නේ සමාජවාදය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක කියලද? කතා කරන්න කලින් දෙයක් ගැන හරියට ඉගෙන ගනින් බන්.

    උඋබදැන් හෙන වෙනස් වෙලානෙ බං කුක්කා බල්ල වෙලා දැං :baffled::yes::love::love: