සෝභිත හිමිට යළි අසාධ්‍යයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    සෝභිත හිමිට යළි අසාධ්‍යයි

    නෙවිල් ප්‍රනාන්දුගේ ප්‍රතිකාර වලින් පසු සෝභිත හිමිට යළි අසාධ්‍යයි

    Posted on October 23, 2015 by Madanayaka


    සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමිගේ සෞඛ්‍ය තත්වය යලිත් අයහපත්වී ඇතැයි පුවත්පත මුද්‍රණයට යන අවස්තාව වනවිට වාර්තා වී තිබිණි. යළි අසනීප තත්වය උත්සන්න වීම නිසා සෝභිත හිමි කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කරන ලදී.

    මීට පෙර බරපතල හදවත් රෝගී තත්වයකට ගොදුරුවූ සෝභිත හිමි සැත්කමකින්ද අනතුරුව තරමක් සුවය ලබන ලද අතර ඉන් අනතුරුව උන් වහන්සේ සිය කැමැත්තෙන් එම රෝහලෙන් ඉවත්වී මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට ඇතුලත් වූ බව වාර්තා වේ.

    බ්‍රහස්පතින්දා උදෑසන සොභිත හිමිගේ රෝගී තත්වය යලි අයහපත්වී ඇත්තේ විජලන තත්වයක් සහ ශරීරයේ සෝඩියම් ප්‍රමාණය පාලනය නොවීමේ තත්වයක් මත යැයි නිල නොවන වෛද්‍ය වාර්තා පවසයි.

    මීට පෙරද ඩෙංගු රෝගය වැළඳුනු දරුවෙකු නිසි ප්‍රතිකාර නොකිරීම නිසා මියයාම ගැන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට විවේචන එල්ල වී ඇතැයි ජනරළ වාර්තා කරයි.

    වජිර තෙන්නකෝන්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මාලබේ හොස්පිටල් ඉන්නේ මොකටද බන් මේ තරම් හොද හොස්පිටල් ලංකාවේ තියෙද්දී.ඉක්මන් සුව පතමු.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    sobitha hamuduruwanta ikman suwaya prarthana karanawa



    මීට පෙරද ඩෙංගු රෝගය වැළඳුනු දරුවෙකු නිසි ප්‍රතිකාර නොකිරීම නිසා මියයාම ගැන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට විවේචන එල්ල වී ඇතැයි ජනරළ වාර්තා කරයි.

    වජිර තෙන්නකෝන්

    janarala nevil fernando hospital hospital ekata gahana eka puduma wenna deyak naha
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කරවෙච්ච රොටී කාපුහාම ඔහොම වෙනව..

    මැරියන් වේසිගෙ පුතා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරවෙච්ච රොටී කාපුහාම ඔහොම වෙනව..

    මැරියන් වේසිගෙ පුතා

    :lol: මහින්ද පරදිච්ච් එකට කොච්චර ඩුවෙන් සිංහලයෙක්ද :lol: