සෝභිත හිමි හා සුමනා ගෝමස්

blow j

Member
Jan 29, 2012
1,966
396
0
භික්ෂූන්ට ගරහන්න එපා.මතක තියාගනින් කර්මය කියල දෙයක් තියෙනවා උබ ඔය අපහස කරන දේවල් වෙනුවෙන්.
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා දේශපාලනේ පැත්තකින් දාමු ඇයි උබාලා නිරුවත් පින්තුර මේකට දාන්නේ පොඩ් එවුනුත් මේ පැතිවල එනවා නේද එකවත් පොඩ්ඩක් හිතපල්ලා දන්න ගෙනෙක් මට කියපන්කො මේ තෙරෙඩ් එක ඇඩිම්න්ට කියවලා අයින් කරන ක්‍රමයක් මෙහෙම දිගටම එලකිරියේ ගියොත් elakiri එකට තියන වටිනාකම අඩු වෙයි :angry:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    පැටියා;18635444 said:
    දේශපාලනේ වෙනුවෙන් තමංගෙ අම්මව වුනත් විකුනන්න පුලුවන් නේද බල්ලෝ තොට? :angry:

    :yes::yes:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මම කතෝලිකයෙක් ඒ උනත් ඇත්තටම කළකිරුණ මේ වගේ දේවල් දැකලා. දේශපාලනය හින්ද තමන්ගේ ජාතිය ආගම විකුණන රටක්‌ වෙලා අපේ ලංකාව.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම කතෝලිකයෙක් ඒ උනත් ඇත්තටම කළකිරුණ මේ වගේ දේවල් දැකලා. දේශපාලනය හින්ද තමන්ගේ ජාතිය ආගම විකුණන රටක්‌ වෙලා අපේ ලංකාව.

    මාත් කතොලිකයෙක් දේශපාලනයට ආගම , නිරුවත් පින්තුර යොදා ගෙන කරන ගොන් වැඩ නම් අන්තිම සවුත්තුයි මචෝ :no: තරයේ හෙලා දකිනවා
     
    Last edited:

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    MR ge un ne machan uth 2005di aagama, jathiya,amma,thaththa,rawula,lamai okkoma market karala thamai chande gatte
    hama thanatama deshapalane genawa ayathana walata ,pansalata deshapalane genawa kalawata deshapalane genawa toilet1th mun deshapalane kala
    bath kana harak
     
    • Like
    Reactions: Yahapala_Naya

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හත් දෙයියනේ
    avatar536877_2.gif
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මම කතෝලිකයෙක් ඒ උනත් ඇත්තටම කළකිරුණ මේ වගේ දේවල් දැකලා. දේශපාලනය හින්ද තමන්ගේ ජාතිය ආගම විකුණන රටක්‌ වෙලා අපේ ලංකාව.

    Oka patan gaththe kavuru kiyalada hithanne mcn !!!
    Edath karanne okamai adath karanne okamai pahugiya davas vala pansal gane ringa ringa bodhi pooja thibba dan ko ban eva...
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේ මගුල අයින් කරපන්.එලකිරිය දැන් චාටර් වෙලා.ඉස්සර වගේ නෙවෙයි.ගොන් හරක් රොත්තක් රින්ගලා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම කතෝලිකයෙක් ඒ උනත් ඇත්තටම කළකිරුණ මේ වගේ දේවල් දැකලා. දේශපාලනය හින්ද තමන්ගේ ජාතිය ආගම විකුණන රටක්‌ වෙලා අපේ ලංකාව.

    ඔයාගේ අදහස අගයනවා සහො.. :)
    ඒ තරමටම පිරිහිලා සහො...
    දෙශපලකයන් බලේට එන්න පංසල් බොධි පූජා, හාමුදුරුවරු, බුදු පිලිම පාවිච්චි කරන තැනටම ඇවිල්ලා.
    දේශපාලනය හින්ද තමන්ගේ ජාතිය ආගම විකුණන රටක්‌ වෙලා අපේ ලංකාව. :yes: :yes:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඩ පැනගෙන මහින්දගෙ බෙට්ට අල්ලන්න නේද thread එක අතුලට රිංගුවේ? කට්ටියගේ comments දැකලා පුක් වුනා නේද චූටි? :rofl::rofl::D:D

    මොකක්ද යකෝ මෙතන මට පුක් වෙන්න තියෙන කාරණාව. යහපාලනේටයි පොනිල්ට යි කඩේ යන උඔල තමයි පුක් වෙන්නෙ මේව ඇත්තනම්. මම දුක්වුනේ සෝබිත හාමුදුරැවෝ අනුන්ගෙ බෙටි අල්ලන්න ගිහින් වෙච්ච දේ ගැන හිතල
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද යකෝ මෙතන මට පුක් වෙන්න තියෙන කාරණාව. යහපාලනේටයි පොනිල්ට යි කඩේ යන උඔල තමයි පුක් වෙන්නෙ මේව ඇත්තනම්. මම දුක්වුනේ සෝබිත හාමුදුරැවෝ අනුන්ගෙ බෙටි අල්ලන්න ගිහින් වෙච්ච දේ ගැන හිතල

    ඔයා මෙතන බුරනවා අරහේ ඔයා දාපු ත්‍රෙඩ් එකේ අපි පාලු කපනවා :dull:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මොකක්ද යකෝ මෙතන මට පුක් වෙන්න තියෙන කාරණාව. යහපාලනේටයි පොනිල්ට යි කඩේ යන උඔල තමයි පුක් වෙන්නෙ මේව ඇත්තනම්. මම දුක්වුනේ සෝබිත හාමුදුරැවෝ අනුන්ගෙ බෙටි අල්ලන්න ගිහින් වෙච්ච දේ ගැන හිතල

    අහ් උබ හරි ආසයි නේද ඇත්ත වෙනවානම්.. අනේ යකෝ පරයන්ට කඩේ ගිහින් තමුන්ගෙ ජාතිය ආගම පාවාදෙන්න එපා....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    මොකක්ද බන් මේ කරන වැඩේ හරියට අලියා පගපු මිනිහට ගු ගිහින්ද කියල අහනවා වගේ වැඩක් නේ මේක උබ මේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් ලොකුම අපහාසය කරලා දැන් කියනවා අපහස කරන්න නෙමෙයි මේක දැම්මේ කියල pron site එකක පින්තුරයක් දෙම්ම පලියට කොහොමද පිලිගන්නේ?
    ඔච්චර ශාක්ෂි තියෙනවනම් එකක් දාපන්කෝ බන් ITN news වගේ වෙන්නේ නෙතිව.

    ඉස්කෝලේ කියේ පංතියට වෙනකන් උබ ගිහින් තියෙනවද ?
    common sens කියන්නේ මොනවාද කියල දන්නවද ?

    දැන් ඉතින් මේකට කුණුහරප වැලක් ලියන්නේ නෙතිව උත්තර දීපන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහ් උබ හරි ආසයි නේද ඇත්ත වෙනවානම්.. අනේ යකෝ පරයන්ට කඩේ ගිහින් තමුන්ගෙ ජාතිය ආගම පාවාදෙන්න එපා....
    බෞද්ධයෝ විදියට අපට මෙතන සතුටු වෙන්න කාරණයක් නැ හරකෝ. මේ හාමුදුරැවරැ සිවුරෙ ගෞරවයවත් තියාගන්න උනන්දුවක් නැතිව කරන වැඩ වලින් සමස්ත බෞද්ධ සමාජයම ගද ගස්සවනවා. ඒ ගැන දුක් වෙනවා.