සෝමක්කගේ මොණර වාහිනිය….

KapZ

Member
Feb 28, 2009
331
26
0
එකනම් ඇත්ත, පව් බන් උන් මුළු දවසම bus වල train වල කැ ගගහ යනවා මේ හොරාගේ පොත් විකුනන්න.
මටත් ඕකගේ පොතක් හම්බුනා, කියෙව්වට මෙලෝ දෙයක් තේරුනේ නැහැ.
ඌ කියපුව කරන්න ගියොත් යන්න වෙන්නේ අංගොඩ
:confused::confused::confused:

ඒකනෙ! මාත් අහු උනා ඔය සඟරාවට. කොල්ලෙක් බස් එකට නැගලා කියෝනව හෑල්ලක්. පැය බාගයක් විතර කියෝලා පත්තර 3ක් පෙන්නලා 30/= කිව්වා. මහ දවල් බස් ගානෙ කෑගහන එකා පව් කියලා මාත් ගත්ත බත් ඔතන්න හරි කියලා. වැඩේ කියන්නෙ පත්තර 3 ට 90/=ක් ගත්තනෙ. පරණ පත්තර නිසා මං හිතුවෙ 3 ම 30/= කියලා. :baffled::oo:
 

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේක super market එකකින් couple එකක කජු පකට් එකක් හොරකම් කරපු සිද්දියක්...........

    සොම අක්කගේ කට්ටිය මේක රස කර කර කියන විදිය බලපන්


    කම්මෙන්ට්ස්නුත් අනිවා බලපල්ලා

    http://www.youtube.com/watch?feature=player_embedded&v=itCcurdH8zA


    ඇත්තටම මේක ලංකාවේ මාධ්‍යවල ඉන්නා මාධ්‍යකරුවන් කියා ගන්නා පුද්ගලයන්ගේ නිරුවත පෙන්වන හොඳ උදාහරණයක්.


    මම හිතන විදියට මේකට නම් සෝමා එදිරිසිංහට බැනලා වැඩක් නෑ. මෝඩ තකතීරු මාධ්‍යකරුවන් කරන හැම වැඩකටම ඒ ගෑණු මනුස්සයා පලි නෑ. එයාට වැදගත් එයාගේ එකවුන්ට් එක ගාණට පිරෙනවාද කියන එක විතරයි.


    මේ වගේ තකතීරු වැඩ ගැන එයා සමහරවිට දන්නෙවත් නැතුව ඇති.
    කොහොම වුනත් මේ වගේ තකතීරු වැඩවලින් තමන්ගේ පොකට් එක පුරවගෙන ජනසරණ කියලා රෝද පුටු බෙද බෙදා ගියාට වෙන පිනක් නෑ. මොකද අධාර්මිකව උපයපු ධනය නිසා.
    කජු පැකට් දෙකේ උපරිම ගාණ රුපියල් දෙදාස් පන්සීයක් කියමු.

    දෙදාස් පන්සීයක හොරකමක් ගැන ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍යයක ඔහොම අඬබෙර ගසා පෙන්වීම කොතරම් දුරට සාධාරණද?


    හොරකම වැරදි බවට කිසිම සැකයක් නෑ.

    නමුත් මේ සිද්ධියේදී වෙළඳසල් සේවකයා විසින් අදාල යුවලට කණට ගැසීමෙන් ලබා දුන් දඬුවමට වඩා දහස් ගුණයක දඩුවමක් ස්වර්ණවාහිනියේ සීතල කාමරවලටවී ඔවුන්ට ගල් ගැසූ ශුද්ධවන්ත මාධ්‍යකරුවන් විසින් ලබා දී ඇති බවයි.
    මළ ගෙවල්වල කාන්තාවන් කෙහෙවලු කඩාගෙන අඬාවැටෙන ආකාරය විකුණන් කන මේ මාධ්‍ය ආයතනය රටේ සිදුවන මිලියන බිලියන ගණන් වටිනා වංචාවන් පසුපස සිටින ටයිකෝට් කරුවන් ගැන කෙළ බිඳුවක් හලා ඇද්ද?


    මොවුනගේ “ගවේෂණාත්මක” මාධ්‍ය කලාව යොමු වන්නේ මෙවැනි තුට්ටු දෙකේ ප්‍රවෘත්ති කෙරෙහි පමණද?
    ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කර ඇති දුප්පත් ජනතාවගේ රුපියල් වලින් මිලියන ගණන් සූදු කෙළින ලද අගවිනිසුරුවරියගේ සැමියා ගේ රෙදි මෙහි සිටින තරුණ යුවලගේ රෙදි ගැලවූ ආකාරයට ගැලවීමට

    තබා ඒවා ගැන වචනයක් දෙඩීමටවත් මේ ඊනියා මාධ්‍ය වෙදීන් ගේ දිවවල් නැමෙනවාද?


    මේ මාධ්‍ය භාවිතය ගැන කීමට යමක් ඇත :
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    තුක් නොදකින් !!!!!!!!!!!!!!!!!
     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    z_p-15-A-golden-02.jpg




    Kohomada Para???
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    පිස්සු පුසා;12918608 said:
    පවු බන් මු අහිංසක කොල්ලෝ කෙල්ලෝ කඩේ යවල සල්ලි හොයනවා
    මම එකෙක්ගෙන් ඇහුවා මේක කියවලා දියුණු වෙන්න පුලුවන්නම්
    ඇයි ඔයා මෙහෙම බස් ගානේ දාඩිය පෙරාගෙන කෑ ගහ ගහ දුක් විඳින්නේ ගිහින් දියුණු වෙන්නකෝ කියලා
    පොරගේ දත කට පුට්ටු

    new site Arukkgoda DAP on air right now ;)

    :lol::lol::lol:
    11.gif
    11.gif