Swarnawahini Athal Kavi

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    ටිකාවේන් මහ වංසය විකිනෙව්වා
    ජැකාගෙන් කෙලි පොඩ්ඩියො වැනසෙව්වා
    මුලාවෙන් සොබිතයාගේ නම පැතිරෙව්වා
    දේවාලෙන් රත්තරන් ගොඩ විකිනෙව්වා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    මළමිනීවාහිනියට මිනිස්සු ගල් ගහන දිනය වැඩි ඈතක නොවේ
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ඔතනට එන්නට ඉස්සර යසට හිටිය ජැකා
    ගැණු එක්ක නටනවා දැන් නිතර නැතුව ජොකා
    ගෙදර එකට නැතුව වටේටම යන *ක *කා
    මුල අමතක කොරල නටන හැටි දැක්කම දුකා
     
    • Like
    Reactions: ruwanjrc

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    ඔතනට එන්නට ඉස්සර යසට හිටිය ජැකා

    ඔතනට එන්නට ඉස්සර යසට හිටිය ජැකා
    ගැණු එක්ක නටනවා දැන් නිතර නැතුව ජොකා
    ගෙදර එකට නැතුව වටේටම යන *ක *කා
    මුල අමතක කොරල නටන හැටි දැක්කම දුකා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    ඔතනට එන්නට ඉස්සර යසට හිටිය ජැකා
    ගැණු එක්ක නටනවා දැන් නිතර නැතුව ජොකා
    ගෙදර එකට නැතුව වටේටම යන *ක *කා
    මුල අමතක කොරල නටන හැටි දැක්කම දුකා

    aiyo salli :lol:
     

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....