ඉල්ලන් තොප්පි දාගන්නවා කියන්නේ ඕකට තමයිමචන්
වහෙන් ඔරෝ කියන්න ඕන නෑ
කියපන් කෙලින්ම මං කියලා
මට උබත් එක්ක කතාවක් නෑ මචන්..ඒ වගේම සොමෙව නිර්දෝශී කරන්නත් ඕන කමක් නෑ
මේක දැක්ක හින්දයි මේ කමෙන්ට් එක දාන්නෙ
ගං කබරයා උබද මංද කියලා මේකෙ සීනියර් මෙම්බර්ස් ලා හැමෝම වගෙ දන්නව
ඒත් කතා කරන්න දැනගනින් සෙවලයා
මන් කසුන්ට කිව්ව ඒවා ඌ උබට කියන්න ඇතිනේ
උබල පත්තු කරපු තුවක්කුව උබලටම පත්තුවෙන දවස වැඩි ඈතක නෑ කොල්ලො
එදාට අපි බලාගමු
එතකන් බයි කිව්වා ඔන්න



අර හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ ඕකට තමයි


අහ් ඇත්තද සීනියර් මෙම්බර්ස්ලා දන්නවද ?? ශා මරුනේ බං මම දැනන් හිටියේ නෑනේ


උඹ වගේ චා ඩයල් එකක් නෙමෙයි බං මම කෙල්ලන්ගෙ ෆොටෝ දාගෙන දඟලන


උප්ස් උඹ තුවක්කු වලින්ද වැඩ


බලාගමු බලාගමු, එතකම් පරිස්සමෙන් ඉදපං




.eth.....mama x force ha somadasa gr waliya dekka...

