සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් අලුතින් පිහිට වූ ජනතා සේවක පක්ෂයේ ප්‍රථම මහ සමුළුව අද පෙරවරුවේ කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. එහිදී ඔහුගේ නව පක්ෂයේ නම ද ප්‍රසිද්ධියට පත් කෙරිණි.
    :rolleyes::rolleyes::rolleyes:

    aparade ban me manussaya :(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකක්ද බං මේ සිද්දිය?
    සෝමවංශව බලෙන්ද නායකකමෙන් අයින් කරේ?:oo:
     
    3rd_Eye

    Member
    සෝම වන්ශයා තමයි ජේවීපී එක කැවේ.. දැන් ජේවීපී වැඩක් නැ බන්.90-2008 තමයි ජේවීපී එක සිරාවට රට ගැන කැක්කුමෙන් හිටියේ දැන් උන්ට 90ට කලින් මොකද උනේ කියලවත් මතක නැ.උන්වම මරපු උන් එක්ක එකතු වෙලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ද බං මේ සිද්දිය?
    සෝමවංශව බලෙන්ද නායකකමෙන් අයින් කරේ?:oo:

    නායකකම බලෙන් ඉවත් කරන්නෙ නැහැ බන්. පක්ශයෙ නායක කම් තිරනය කරන්නෙ සාමජිකයින්. මෙ මනුස්සයගැන මට නම් කනගාටුයි. කරපු සෙවය ගැන හිතෙ ගරුත්වය කවදවත් නැතිවෙන්නෙ නැහැ. වයසත් එක්ක පැන නගින මානසික ගැටලු තම්යි මච්න්. එක්මනට සුව උනොත් හොදයි. නැත්ත්ම් වෙන පක්ශැක අතකොලුවක් වෙයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    විනය පරීක්ෂනයක් තියන්න හදපු ගමන් පැන්නා, දැන් මෙයත් කුනුබක්කියට වැටිල නවතින්නෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සෝම වන්ශයා තමයි ජේවීපී එක කැවේ.. දැන් ජේවීපී වැඩක් නැ බන්.90-2008 තමයි ජේවීපී එක සිරාවට රට ගැන කැක්කුමෙන් හිටියේ දැන් උන්ට 90ට කලින් මොකද උනේ කියලවත් මතක නැ.උන්වම මරපු උන් එක්ක එකතු වෙලා.

    එ මිනිහට එහම කියන්න එප මච්න් මිනිහා තමයි පක්ශය මර්දනයෙන් පස්සෙ හැදුවෙ. :) එක ලොකු වගකිමක්.

    ඩිනෙශ් , වාසු ඩුයු තිස්ස විතාරන, වගෙ වමෙ කියගත්ත උන් කරන වැඩ නොකර. ජනතා වාදි පක්ශයක් විදියට ගොඩනගපු එකම වටින දෙයක්. කොහොම උනත් කනගටුයි දුකයි
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මොකක්ද බං මේ සිරි අයිය නටන්න හදන නාඩගම?
    අන්තිමට සිරි අයිය නටපු නාඩගමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ :rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නායකකම බලෙන් ඉවත් කරන්නෙ නැහැ බන්. පක්ශයෙ නායක කම් තිරනය කරන්නෙ සාමජිකයින්. මෙ මනුස්සයගැන මට නම් කනගාටුයි. කරපු සෙවය ගැන හිතෙ ගරුත්වය කවදවත් නැතිවෙන්නෙ නැහැ. වයසත් එක්ක පැන නගින මානසික ගැටලු තම්යි මච්න්. එක්මනට සුව උනොත් හොදයි. නැත්ත්ම් වෙන පක්ශැක අතකොලුවක් වෙයි

    danatath wela iwarai. dan nam wadak naha minihagen. mona සෙවය kalath wadak naha.. :no::no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    එ මිනිහට එහම කියන්න එප මච්න් මිනිහා තමයි පක්ශය මර්දනයෙන් පස්සෙ හැදුවෙ. :) එක ලොකු වගකිමක්.

    ඩිනෙශ් , වාසු ඩුයු තිස්ස විතාරන, වගෙ වමෙ කියගත්ත උන් කරන වැඩ නොකර. ජනතා වාදි පක්ශයක් විදියට ගොඩනගපු එකම වටින දෙයක්. කොහොම උනත් කනගටුයි දුකයි
    :)පෙරටුගාමීන් ටික ටික ආපහු එනව:)
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පිහිටුවාගත් ජනතා සේවක පක්ෂය තවමත් මැතිවරණ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති නිසා මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කාර්යාල ආරචි මාර්ග කියයි.
    lankadeepa