සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

LoneWalker

Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

    මගේ යාළුවෙක් ඉන්නවා Seaman කෙනෙක්. ඌ දැන් මාස 7ක් විතර නැවක ඉන්නේ. ඊයෙ කතා කලා කාලෙකින්. එතකොට තමයි මේ පින්තුර ටික එවුවේ. සෝමාලියානු මුහුදු කොල්ලකාරයන් ඉන්න පැත්තෙන් යනකොට නැවට guard ලා ගන්නවලු ආරක්ෂාව සදහා (ඇවන්ගාඩ් එකෙන් තමයි ගන්නවා කිවුවේ) ඒ අය නැවට නැගපු හැටියෙ කරන්නනෙ බංකර් හදනවා වගේ නැව වටේටම මේ පින්තුර වල තියෙන විදියට කටුකම්බි ගහන එකලු.
    ඌන්ගෙ නැවට තුන්දෙනයි guard ලා ඇවිල්ලා තියෙන්නේ. Risk Zone එක පහු උනහම guard ලා නැවෙන් බහිනවලු. ඌන්ගෙ නැවේ guard ලා ලංකාවට තමයි ඇවිත් තියෙන්නේ. නැව මුහුදෙ මැද තියෙද්දි පොඩි බෝටිටු වලින් ඇවිත් guard ලා අරන් යනවලු.


    xGPfPbo.jpg


    8yi855R.jpg


    mBa2gNG.jpg


    noeUlaw.jpg


    zxH5ba8.jpg


    7hbekRA.jpg


    nqQmh6G.jpg


    NOddFhy.jpg


    kdpMeWd.jpg


    vwue05Q.jpg


    nQa8zYn.jpg


    2pHIgYu.jpg


    jTafRc8.jpg


    TguxwYi.jpg


    11OdTtI.jpg


    TGWbOoh.jpg


    SOsaMIW.jpg


    po5b4g0.jpg


    fD1YFhd.jpg


    8D72usG.jpg


    නැවක රස්සාව කරන එක හරිම අමාරු නීරස එකක් කියලා යාළුවා කියපු දේවලින් තේරුනා. ඌ ඉන්නේ එන්ජින් රූම් ඒකේ. කෑම බීම එහෙම හෙන අවුල්ලු. ඌ විතරයිලු ලංකාවේ එකෙකුට ඉන්නේත්.

    අපි අමාරුවෙන් හරි ගොඩබිමට වෙලා කරන රැකියවන් කොච්චර වටිනවද කියලා හිතුනා බන් මට :confused:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ගාඩ් ල තුන් දෙනෙක් නැව වටේට ඔය කම්බි ඔතන්න සැහෙන්න වෙලාවක් යනවා ඇති නෙහ් බන් :baffled::baffled:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ගාඩ් ල තුන් දෙනෙක් නැව වටේට ඔය කම්බි ඔතන්න සැහෙන්න වෙලාවක් යනවා ඇති නෙහ් බන් :baffled::baffled:

    Ships crew (around 20) assist them
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගාඩ් ල තුන් දෙනෙක් නැව වටේට ඔය කම්බි ඔතන්න සැහෙන්න වෙලාවක් යනවා ඇති නෙහ් බන් :baffled::baffled:
    නෑ බං...
    ඔය ඇක්ස් රීල් එක එක පැත්තකින් ඇද්දාම නිකං ම එනවා දගර ගැහිලා.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Everyone wants the ship to be more safer since everyone's life is at risk when the vessel passing the pirate area. Ship staff help the guards to keep the piracy watch
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඇත්තද බන් සෝමාලියා ආණ්ඩුව මුන්ට සපෝට් කියන්නෙ මුන් හොරකම් කරන ඒවගෙන් කොටසක් ආණ්ඩුවට දෙන නිසා[/SIZE

    එහෙම කිව්වම බැඳුම්කර කේස් එක මතක්වුනා මචං....
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    Ships crew (around 20) assist them

    ඔකේ කැප්ටන් එහෙනම් වැඩේ ලේසි ඇති

    නෑ බං...
    ඔය ඇක්ස් රීල් එක එක පැත්තකින් ඇද්දාම නිකං ම එනවා දගර ගැහිලා.

    අහ්හ් ඒක තමයි :yes:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    im just thinking
    why cant they use an electric fence or something like it?

    When the ship is constructed it will be surveyed & certified by classification society. Once certified there can't be any modifications which may lead to unseaworthyness.