සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් (Somali Pirates)

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Armed guards la kawadawath razor barbed wire gahanne na ban. Ship security level eka wenas karanakota karanna one dewal instructions deela thiyenawa. E Weda tika crew eka karanna one. I thin un enakokota crew eka wires tika gahala thiyenawa. Guards la awilla athal eke idala yana ekai wenne.
     
    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    මේව නම් මචන් ඉන්ටර්නෙට් එකෙන් උස්සපුව වගේ. මොකද අතරමගින් ඔය විදියට බාර් පාස්සනේ නෑ. ගාර්ඩ් ලට තුවක්කු තියේ නම්. සැප.පහසුව නම් තීර්නය වෙන්නෙ බන් පොසිසන් එක අනූව . මගේ යාලුවෙක් ඉන්නව ඌ නම් නැවේ සෙකන්ඩ්. සැලරි එක නම් නැවෙන් නැවට වෙනස් වෙනව නොර්මලි සෙකන්ඩ් පොසිසන් එකේ ඉන්න් කෙනෙක්ට usd 2000-3000 අතර ගන්න පුලුවන්. අනෙක් අයටනම් ඔය කිය ව්දියට එන්ජින් රූම් එකේ නම් සැලරි ඇති 900-1000 usd විතර නෙහ්

    Na machan engine cadet gannawa dan 1000+ Lankawe shipping companies wala nam parts adui. Ceyline eke caddata denne 250k 300k witharalu.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ යාලුවෙක්(3rd Eng) තව ලංකාවෙ 10ක් විතර සෙට් එකක් එක්ක සොමාලි කොල්ලකාරයන්ට අහුවෙලා අවුරුදු ගාණක් නැවේම තියන් හිටියා සෝමාලි මුහුදෙ. ගූගල් එකෙත් නැව පේන්න තිබුණා.උන්ට හැමදාම රොටි?පාන්? වගේ දෙයක් එක්ක මාලු තම්බලා කන්න දීලා තියෙන්නෙ. වතුරත් හරියට දීලා නෑ.මගේ යාලුවා කොල්ලකාරයෙක් ෂේප් කරගෙන කීප සැරයක් ගෙදරට කෝල් දුන්නා. මැලේෂියන් කම්පනියක නැවක්. උන් කප්පම් දීලා බේර ගත්තෙත් නෑ. ලංකාවෙ ආණ්ඩුවට කරපු ඉල්ලීම් කුණුබක්කියට දාලා උන් අත පිහදාගෙන හිටියා. අන්තිමට අවුරුදු ගාණකින් නැව දිරලා මුහුදුබත් වුනා. ඒ වෙලාවෙ කඹේකින් බොට්ටුවකට පැනලා බේරුන පිරිස ලංකාවට එවලා තිබූනා. නමුත් මගේ යාලුවා ඒ වෙලාවෙ අනතුරකට පත්වෙලා මියගිහින්. මිනියවත් නෑ...!!! පව් දුවෙක් ඉන්න තාත්තෙක්..!!:(:(
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    :(:(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :sorry::sorry::sorry:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matanam me captain tharam hithata allapu tharam wena ekak ne

    the-last-ship-season-5.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan Oya second kiyanne second officer. Salary scale as follows
    Captain / chief engineer 8500 +
    Chief mate / second engineer 7000 +
    Second mate ( officer) / 3 engineer 3500+
    Third officer/ 4 engineer 2800 +
    Other ratings 1200 +

    දැන් මේ පොසිශන්ස්වල සැලරීස් කොහොමද මචන්? :rolleyes: